සිස්ස මර්දනයෙන් බිදක් !

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    සිස්ස මර්දනයෙන් බිදක් !

    සිස්ස මර්දනයෙන් බිදක් !

    ඔන්න අර කැට සීන් එකට එකී ඇමතිතුමාට විරුද්ධ වෙන්න සරසවි සිසුන් හදනවලු. ඒ කැට කතාවනම් අවුල් තමයි. ඉතින් අපි බලමු එරෙහි වෙන විදි. පලමුවෙන්ම ඇමතිතුමාට ලිඛිතව දැනුම් දෙන්න පුලුවන් අදාල කරුණු සමග, කැට වලින් වෙන්නෙ මෙහෙම දෙයක් කියලා. එහෙමත් බැරි නම් මාධ්‍ය සාකච්ඡාවක් කැදවලා ඔය පිලිබද සන්වාදෙකට යන්න පුලුවන්. එහෙමත් බැරිමනම් නීතිමය පැත්තෙන් පියවරක් ගන්න පුලුවන්. ඉතින් මේහෙම වෙයි කියලා හිතන්න තරම් හරකෙක්ද ?

    නැත මිතුර නැත. මෙසේ කිරීමෙන් කොහොමද දෙයියනේ ප්‍රශ්නයක් හදන්නෙ ? අන්තරේ ඕවට නැගී හිටිනවා කියලා මාධ්‍ය හරහා පෙන්නගන්නෙ ? ඉතින් එයාල කරන්නෙ ලේ හැලුණත් පාර දිගේ කියලා පා ගමනක් යන එක. වටේම කැම්පස් වල ලමයිගෙ ඉගෙනුම නවත්තලා එදාට එන්න ඕන අර පා ගමනට ! ඉතින් ඔහොම ආවම අර ඉස්කොලෙ කාලෙ ටීචගෙ සාරියෙ එල්ලිලා ආව සුදු බෝල බබාලට (දැන් නම් කොන්ඩෙ එහෙම වවල ඉන්නේ) හෙනම මොරාල් එකක් එනව. ඉතින් බැරියර් කඩන් ගිහින් පොලීසියෙන් හමුදවෙන් ගුටි කනවා.

    ඔන්න දැන් තමයි කියන්න පුලුවන් වෙන්නෙ "මෙන්න සිස්ස මර්දනය කරනවෝ" "මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය කනවෝ" කියලා. ඕකට නම් අපේ ගම් වල කියන්නෙ ඉල්ලන් කනවා කියලා. ඉතින් මාසේට දවස් දෙක තුනක් ඔහොම පෙලපාලියි අරකයි මේකයි ගියාම 80% නැතුව විභාගයට මූන දෙන්න බැරි වෙනවා.

    ඕක තමයි දෙවෙනි පියවර. දැන් අලුත් සටන් පාඨයක් enter වෙනවා මිතුරනි. "අධ්‍යාපනයේ මලගම 80% ද?" " නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් අපේ ආච්චිගේ රෙද්දත් රැක ගැනීමට පෙල ගැසෙමු !" ලගකදි ඔය ප්‍රශ්නෙ හැම කැම්පස් එකකින්ම වගේ ඇහෙන්න ලැබුනානෙ. ඉතින් සයිටම් අරගලෙත් ඉවර එකේ 80% වත් ඇදල අරන් ගොඩ යන්න බලමු !

    අදත් පිටපත - චූටි පුතා :-)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    සිස්ස මර්දනයෙන් බිදක් ! 08-22-2018 09:57 AM sirawata.matath ponnayo gana katha karama payiya naginawa.payiya gannata athe gahanna hithenne.huththakata bassanna thamai hithenne.mekata mama mokada karanna ona.oyata huththakda thiyenne

    උපරිමේට රිදිලා :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර අපි බය නෑ ගහපල්ලා කියල කෑ ගහගෙන ඇවිත් එකපාරට පන කඩාගෙන දුවන වීඩියෝ එකක් තිබුන නේද කවුරුහරි දාන්නකෝ තියේ නං උදේම පොඩ්ඩක් හිනාවෙන්න
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,837
    1
    27,887
    113
    නිදහස් අධ්‍යාපනේ මුර දේවතාවන් කියලා තමන්ම හදුන්වා ගන්නා රටට බරක් වෙච්ච අපත හැතිකරේ .

    විරු සිසුවෝ කියන වාමවාදී දේශපාලන න්‍යායපත්‍රයට නිස්කාරනේ ජීවිතේ නැතිකරගත්තු මරිමෝඩයන්ව දේවත්වයෙන් අදහන මුන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ වගේ අපතයන්ට පිනට ඉගෙනගන්න මග පාදපු කන්නංගර, ඇතුලත්මුදලි වගේ මිනිසුන්ව අනුස්මරණය කරනවද? මුන්ට පුලුවන් JVP එකෙයි, පෙරටුගාමී එකෙයි නායකයන්ගේ නියෝග ඉස්මුදුනින් පිලිගෙන උන්ට කඩේ යන එක විතරයි .

    මමත් campus ගියපු එකෙක් විදියට මුන් campus ඇතුලේ ගෙනියන ප්‍රෝඩාව සහ ත්‍රස්තවාදය ගැන හොදට දන්නවා.
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    සිස්ස මර්දනයෙන් බිදක් ! 08-22-2018 09:34 AM f7u12

    උපරිමයටම රිදිලා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    Ai bn campus kollanta mechchara irisiya karanne


    ඉරිසියා කරන්නේ කුහක කම් කරන්නේ කවුද කියල පොඩ්ඩක් බලපන් මචන්. වෙන උන් කැම්පස් උන්ගේ දේවල් නවත්තන්න (අධ්‍යාපනය) උද්ගෝෂණය කරන්නේ බලපෑම් කරන්නේ නෑනේ? ඇයි කැම්පස් උන් විතරක් එහෙම කරන්නේ? ය උන්ගේ මතේ රටේ හැමෝම අහන්න ඕනේ?

    එතකොට එහෙම කරන්නේ කැම්පස් උන් නේද? කැම්පස් උන් ඒක නතර කරගෙන පාඩුවේ ඉගෙන ගන්න පටන් ගත්ත දවසට අපි වගේ උනුත් පාඩුවේ කටවහගෙන ඉඳි :yes:

    ඇත්තටම ඉරිසියා කවුද කියලා මොලේ තියනවා නම් තේරුම් ගනින්
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    නිදහස් අධ්‍යාපනේ මුර දේවතාවන් කියලා තමන්ම හදුන්වා ගන්නා රටට බරක් වෙච්ච අපත හැතිකරේ .

    විරු සිසුවෝ කියන වාමවාදී දේශපාලන න්‍යායපත්‍රයට නිස්කාරනේ ජීවිතේ නැතිකරගත්තු මරිමෝඩයන්ව දේවත්වයෙන් අදහන මුන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ වගේ අපතයන්ට පිනට ඉගෙනගන්න මග පාදපු කන්නංගර, ඇතුලත්මුදලි වගේ මිනිසුන්ව අනුස්මරණය කරනවද? මුන්ට පුලුවන් JVP එකෙයි, පෙරටුගාමී එකෙයි නායකයන්ගේ නියෝග ඉස්මුදුනින් පිලිගෙන උන්ට කඩේ යන එක විතරයි .

    මමත් campus ගියපු එකෙක් විදියට මුන් campus ඇතුලේ ගෙනියන ප්‍රෝඩාව සහ ත්‍රස්තවාදය ගැන හොදට දන්නවා.


    ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නේ නෑ..
    අවුරුදු ගණන් නාස්ති කරනවා..
    අයි මුන්ට බැරි පාඩුවේ ඉගෙනගෙන ඉක්මනට අලුත් බැච් එකක් ගන්න..
    කාලය නේද වටිනාම දේ.. උගත්කම තිබ්බට සාමාන්‍ය දැනීම නැත්තේ ඇයි?
    වැඩක් නෑ බන්.. අලුතින් එන උන්ගේත් ඔලුව කනවා ආපු ගමන්.. පස්සේ උනුත් මෝඩයෝ වගේ අරුන්ගේ පදේට රෙද්ද උස්සන් කෑගහනවා..

    එලියට ගියාම තමයි තේරෙන්නේ මොකද්ද ඒ කරේ කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මුන් තමයි නියම වහල්ලු.71 , 88-89 වල් බල්ලෙක්ගේ ලණු කාලා බල්ලෝ වගේ පාරවල් ගානේ මැරුම් කෑවා.උගත් වහල්ලු.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    අර අපි බය නෑ ගහපල්ලා කියල කෑ ගහගෙන ඇවිත් එකපාරට පන කඩාගෙන දුවන වීඩියෝ එකක් තිබුන නේද කවුරුහරි දාන්නකෝ තියේ නං උදේම පොඩ්ඩක් හිනාවෙන්න

    ara reul karaya kewa puken dum visi wenna eye nam,
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    මුන් තමයි නියම වහල්ලු.71 , 88-89 වල් බල්ලෙක්ගේ ලණු කාලා බල්ලෝ වගේ පාරවල් ගානේ මැරුම් කෑවා.උගත් වහල්ලු.


    තාමත් තේරෙන්නේ නෑනේ මුන්ට බන්. ගොන් හරක් කට පාඩම් කරන්න විතරයි පුළුවන්. සාමාන්‍ය දැනීම/ ඇත්ත සමාජය ගැන මෙලෝ අදහසක් නෑ.

    කෑලි කපපියව් කියල හොල්ල හොල්ල යන්න විතරයි දන්නේ :rofl::rofl::rofl: