Sorry ara thread eka dammata :(

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එ ත්‍රෙඩ් එක ඩිලිට් නොකලා නම් තමා පුදුමෙ...
නොරිස් කැන්ල් රොඩ් එකෙ නොරිස් ක්ලින්ක් කියලා ඩොක්ටර් නීල් ෆර්නැන්ඩු ගෙ ක්ලිනික් එකක් තියෙ.අන්න එකට වත් ගිහින් ඔය ලෙඩෙ සනීප කරගන්න...
 
visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Uba borukarayek nee ara laksha ganan hamba kara kiyala dala thiwune.scl yana ekekta puluwanda echchara ganak hoyaganna
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    එ ත්‍රෙඩ් එක ඩිලිට් නොකලා නම් තමා පුදුමෙ...
    නොරිස් කැන්ල් රොඩ් එකෙ නොරිස් ක්ලින්ක් කියලා ඩොක්ටර් නීල් ෆර්නැන්ඩු ගෙ ක්ලිනික් එකක් තියෙ.අන්න එකට වත් ගිහින් ඔය ලෙඩෙ සනීප කරගන්න...

    Akke oyata thibba awla mokakda eyagen beheth ganna?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    එ ත්‍රෙඩ් එක ඩිලිට් නොකලා නම් තමා පුදුමෙ...
    නොරිස් කැන්ල් රොඩ් එකෙ නොරිස් ක්ලින්ක් කියලා ඩොක්ටර් නීල් ෆර්නැන්ඩු ගෙ ක්ලිනික් එකක් තියෙ.අන්න එකට වත් ගිහින් ඔය ලෙඩෙ සනීප කරගන්න...

    ඒක රස කර කර ලියලා තියෙන්නේ අනිත් අයව ඒ වගේ දෙයකට පොලබවගන්න.නැත්නම් ඔච්චර වැල් වටාරමක් ලියන්න අවශ්‍ය නැහැනේ.මුන් වගේ උන් තමා ඔය කපල් දිහා එහෙම හැංගිලා බලන් ඉන්නේ.:growl:මානසික ලෙඩක් තමා.:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    TLiGLCP.png

    කරුනාකරලා මේ පොස්ට් එක අයින් කරන්න..කොට් කරන අයත් මේක එඩිට් කරලා කොට් කරන්න
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එ ත්‍රෙඩ් එක ඩිලිට් නොකලා නම් තමා පුදුමෙ...
    නොරිස් කැන්ල් රොඩ් එකෙ නොරිස් ක්ලින්ක් කියලා ඩොක්ටර් නීල් ෆර්නැන්ඩු ගෙ ක්ලිනික් එකක් තියෙ.අන්න එකට වත් ගිහින් ඔය ලෙඩෙ සනීප කරගන්න...

    ඔයත් මෙයාගෙන් බෙහෙත් ගත්තද?:baffled::baffled::no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක රස කර කර ලියලා තියෙන්නේ අනිත් අයව ඒ වගේ දෙයකට පොලබවගන්න.නැත්නම් ඔච්චර වැල් වටාරමක් ලියන්න අවශ්‍ය නැහැනේ.මුන් වගේ උන් තමා ඔය කපල් දිහා එහෙම හැංගිලා බලන් ඉන්නේ.:growl:මානසික ලෙඩක් තමා.:yes:

    අනිවාර්යයෙන්.දැන් එලකිරි එන්නෙ ගොඩක් පොඩි අය..අන්තිමට වෙනම පොඩි ලමයි ඔවා අත්හදා බලන තත්වෙටම පෙලබෙන්න පුලුවන්.මේ මනුස්සයා ලියලා තියෙන විදිහෙන්ම කියන්න පුලුවන් මෙයාට එහෙම ප්‍රශ්නයක් නැ..තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක් කියන එක
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    "මචං උබල අතර ඉන්නවනම් අම්මත් එක්ක සෙක්ස් කරල උන් මට ටිප්ස් ටිකක් දියන් අම්මව මේකට සෙට් කරගන්න. මේවට ආස නැති උන් මේක බලන්න එපා බන්. මම ලෙඩෙක් වෙන්න ඇති ඒත් කරන්න දෙයක් නෑ බන් මට මේක ක්‍රෙන්ට්‍රෝල් කරගන්න අමාරුයි."

    නෙදකින් විතරක්. . :angry:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මූ මේ ආයෙ thread එකක් දාලා තියෙන්නෙ ආයෙ ඕක market කරන්න, එතකොට තව මිනිස්සු අතරට යනවනෙ නොදකින් හු:angry::angry::angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මූ මේ ආයෙ thread එකක් දාලා තියෙන්නෙ ආයෙ ඕක market කරන්න, එතකොට තව මිනිස්සු අතරට යනවනෙ නොදකින් හු:angry::angry::angry:

    ඔය ආයේ ඒ ස්ටෝරි එක දාල තියෙන්නේ මුගේම fake එකකින්.:lol:මූ හිතන් ඉන්නේ අපි බබ්බු කියලා..:rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අසහන තෙඩ් එකක් දැක්ක ගමන් සරා එතන:no::no::baffled:

    දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද මම මොන ත්‍රෙඩ් එකට මොනවා රිප්ලයි කලත්.මගෙ රිප්ලයි එකෙන් මොකක් හරි හානියක් වෙනවා නම් එක රිපොට් කරන්න..එහෙම නැත්නම් පාඩුවෙ ඉන්න...හිතන්න එපා හැමදෙටම හිනා වෙලා නිකම් හිටියට මගෙ කරේ යන්න හරි ලෙසි කියලා...මේක ඔන්ලයින් පබ්ලික් ෆොර්ම් එකක් උන පලියට මගෙ ගැන හිතෙන ඔනි දෙයක් කියන්න කියලා කටවහන් ඉදි කියලා හිතන්න එපා...
    මනුස්සයෙක් හිනාවෙලා මුකුත් නොකියා ඉන්නෙ නිවට කමට නෙමෙයි.
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    කරුනාකරලා මේ පොස්ට් එක අයින් කරන්න..කොට් කරන අයත් මේක එඩිට් කරලා කොට් කරන්න

    මේක දැම්මේ මේ වගේ මිනිස්සුත් අපේ සමාජේ ඉන්නවා කියල පෙන්නන්න මිසක් පොඩි එවුන්ව මේවට පුරුදු කරන්න ඕන කමක් නෑ මට :no: මීට වඩා දේවල් ඕන තරම් බලනවනම් බලන්න විදි තියෙනවා :angry: මේක කියවල තමන්ගේ අම්ම එක්ක නිදාගන්න පෙලබෙයි කියල හිතනවනම් ඒක තනිකරම මෝඩ කමක් Sara531 :rolleyes: