කැ% පුසා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අල්ලපු ගෙදර මනුස්සා ඇතිකරන පුසෝ රෑට රූට රූට අපේ මිදුලට ඇවිත් බිම් බොම්බ වලලා යනවා සමහරදාට දොරකොඩටම ඇවිත් වමනේ කරලා යනවා මහ අසමත්ජාති පුසෝ ටිකක් මහ රෑ මරහඩින් බෙරහෙන්දිදී අපේ වත්තට ඇවිත් රමණය කරනවා කනක් ඇහිලා නිදා ගන්නත් නෑ:baffled::baffled: (ලැජ්ජා නැති පුසෝ) වතුර බෝතල් තිබ්බට වැඩක් නෑ දවසක් බලන කොට උන් වතුර බෝතලේ දිහා බලන් අනිමිසලෝචන කරනවා මුන්ට ගහන්නත් දුකයි ඒත් කරන්න දෙයක් නෑ මගේ ඉවසීමේ රතු කට්ට පැනලා දැන් ආයේ දැක්කොත් ගලින් නෙලනවා ආයේ බලන්නෑ :baffled::baffled: දැන් අනුරාදය එහෙම අඩාගෙන එන්න එපා පුසන්ට ගහන්න එපා කියලා හොදේ :angry::angry:

    අල්ලපු ගෙදර මනුස්සයාට දැනුම් දීම සදහා පෝස්ට් කරන ලදී!(මුදල් නොගෙවා කරන ලද අනතුරැ ඇගවීමකි):angry::angry:
     
    • Like
    Reactions: ~Titi~ and rayrox

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mage byke eke seat ekath pahuru gala para pusa muththe :angry::angry::angry:

    ආ තව විල් එකේ සිට් පහුරැ ගාලා සිට් එකට චු කරලත් යනවා මේ නොසන්ඩාලයෝ ටික! උදේට මාව දැකපු ගමන් වැන් එක අස්සට දුවනවා ආයේ ගහනවා බොරු! මාර කපටි මොලයක් අප්පා මුන්ට තියෙන්නේ:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    ආ තව විල් එකේ සිට් පහුරැ ගාලා සිට් එකට චු කරලත් යනවා මේ නොසන්ඩාලයෝ ටික! උදේට මාව දැකපු ගමන් වැන් එක අස්සට දුවනවා ආයේ ගහනවා බොරු! මාර කපටි මොලයක් අප්පා මුන්ට තියෙන්නේ:baffled::baffled:

    :(:(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අල්ලපු ගෙදර මනුස්සා ඇතිකරන පුසෝ රෑට රූට රූට අපේ මිදුලට ඇවිත් බිම් බොම්බ වලලා යනවා සමහරදාට දොරකොඩටම ඇවිත් වමනේ කරලා යනවා මහ අසමත්ජාති පුසෝ ටිකක් මහ රෑ මරහඩින් බෙරහෙන්දිදී අපේ වත්තට ඇවිත් රමණය කරනවා කනක් ඇහිලා නිදා ගන්නත් නෑ:baffled::baffled: (ලැජ්ජා නැති පුසෝ) වතුර බෝතල් තිබ්බට වැඩක් නෑ දවසක් බලන කොට උන් වතුර බෝතලේ දිහා බලන් අනිමිසලෝචන කරනවා මුන්ට ගහන්නත් දුකයි ඒත් කරන්න දෙයක් නෑ මගේ ඉවසීමේ රතු කට්ට පැනලා දැන් ආයේ දැක්කොත් ගලින් නෙලනවා ආයේ බලන්නෑ :baffled::baffled: දැන් අනුරාදය එහෙම අඩාගෙන එන්න එපා පුසන්ට ගහන්න එපා කියලා හොදේ :angry::angry:

    අල්ලපු ගෙදර මනුස්සයාට දැනුම් දීම සදහා පෝස්ට් කරන ලදී!(මුදල් නොගෙවා කරන ලද අනතුරැ ඇගවීමකි):angry::angry:

    අපේ ගෙදර ඉන්න පූසා මගේ මොනිටර් දෙකේම ස්ක්‍රීන් එකට චූ කරල. උට කළු පාට බැක්ග්‍රවුන්ඩ් එකක් පේන්න බෑ. චූ කරල තමයි යන්නෙ :angry: .
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සුවද සබන් ජාතියක් දිය කරලා රෑට මිදුලට ඉහපන්. නැත්නම් සුවද ස්ප්‍රේ එකක් ගහපන් වැරෙන්ඩා එකට​. පූසන්ට සුවද ඇලජික්. දවස් 3ක් විතර කරද්දි උන් පැත්ත පලාතේ එන්නෙ නැ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Matath pennanna bari pakku jaathiyak thamayi puus thadiyo kiyanne. Un hena loku scene eken inne. Yako ballo kochchara hondaida?
    රජයේ බැංකුවකට අපේ සල්ලි ගන්න ගියාම ගෑනු බලන් ඉන්නෙ අපි හොරු වගේ, අන්න ඒ ලයින් එකේ තමයි පූසොත් අපි දිහා බලන්නේ. උගේ ගෙදර අපි ඉන්නවා වගේ. කැ.... පූසෝ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සුවද සබන් ජාතියක් දිය කරලා රෑට මිදුලට ඉහපන්. නැත්නම් සුවද ස්ප්‍රේ එකක් ගහපන් වැරෙන්ඩා එකට​. පූසන්ට සුවද ඇලජික්. දවස් 3ක් විතර කරද්දි උන් පැත්ත පලාතේ එන්නෙ නැ

    ගෙදරට එන්නේ නෑ වත්තට තමා එන්නේ විල් එකේ පිටිපස්සේ එයාෆෙෂ්නර් කැටයක් තියලත් තියනවා ඒත් උන් නිදා ගන්නේ එකේ උන්ට නිද්දෙන් චු යනවද කොහෙද? :baffled::baffled: විල් එක පිටිපස්සේ චූ ගඳයි දැන්:baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Matath pennanna bari pakku jaathiyak thamayi puus thadiyo kiyanne. Un hena loku scene eken inne. Yako ballo kochchara hondaida?
    රජයේ බැංකුවකට අපේ සල්ලි ගන්න ගියාම ගෑනු බලන් ඉන්නෙ අපි හොරු වගේ, අන්න ඒ ලයින් එකේ තමයි පූසොත් අපි දිහා බලන්නේ. උගේ ගෙදර අපි ඉන්නවා වගේ. කැ.... පූසෝ.

    :baffled::baffled::yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    මහ රෑ රතිඤ්ඥා දාලා මාව පොලිස්සියෙන් අල්ලන් යයි:no::baffled::baffled:

    වැලක් පත්තු කරන්න එපා. එකක් දාලා සද්ද නැතුව නිදාගනින්. මලාට පුසෙක් එන්නේ නෑ