අල්ලපු ගෙදර මනුස්සා ඇතිකරන පුසෝ රෑට රූට රූට අපේ මිදුලට ඇවිත් බිම් බොම්බ වලලා යනවා සමහරදාට දොරකොඩටම ඇවිත් වමනේ කරලා යනවා මහ අසමත්ජාති පුසෝ ටිකක් මහ රෑ මරහඩින් බෙරහෙන්දිදී අපේ වත්තට ඇවිත් රමණය කරනවා කනක් ඇහිලා නිදා ගන්නත් නෑ
(ලැජ්ජා නැති පුසෝ) වතුර බෝතල් තිබ්බට වැඩක් නෑ දවසක් බලන කොට උන් වතුර බෝතලේ දිහා බලන් අනිමිසලෝචන කරනවා මුන්ට ගහන්නත් දුකයි ඒත් කරන්න දෙයක් නෑ මගේ ඉවසීමේ රතු කට්ට පැනලා දැන් ආයේ දැක්කොත් ගලින් නෙලනවා ආයේ බලන්නෑ 
දැන් අනුරාදය එහෙම අඩාගෙන එන්න එපා පුසන්ට ගහන්න එපා කියලා හොදේ 

අල්ලපු ගෙදර මනුස්සයාට දැනුම් දීම සදහා පෝස්ට් කරන ලදී!(මුදල් නොගෙවා කරන ලද අනතුරැ ඇගවීමකි)