![]()
කොමොඩ් එක පුරුදු කරන්න... එතකොට හරි....
ෆ්ලශ් කරන එක විතරයි..

ඊයා හලෝ පුසෝ කොමඩ් එකේ රිලා ගියාම අපි සුද්ද කරලා ඒක පවිච්චි කරන්න

![]()
කොමොඩ් එක පුරුදු කරන්න... එතකොට හරි....
ෆ්ලශ් කරන එක විතරයි..

ඊයා හලෝ පුසෝ කොමඩ් එකේ රිලා ගියාම අපි සුද්ද කරලා ඒක පවිච්චි කරන්න

( මුණ දිහා බලලා ඇහෙන නොහැහෙන ගානට ඥාව් කියනකොට මොකාගෙද බං හදවත උණු නොවෙන්නේ)
ඕකුං ඇහෙන නොහැහෙන ගානට ඥාව් කියල තමයි මචං දෙන ඔක්කොම කුපාඩි ගේම් ටික දෙන්නේ 
අපේ ගෙදරත් හිටිය බන් නැන්ද දීලා පූස් පැටියෙක්, ඕකා පැටිය කාලේ ඉදන්ම මහා නොසන්ඩාලයා, මහ එපාම කරපු වැඩ තමයි අපේ ගෙදර හිටපු එකත් කරේ
දවසක් මම බලාගෙන ඉන්දෙද්දීම තාප්පේ දිගේ ඇවිත් මගේ දිහා බලාගෙනම මගේ තුවායට පරයා චූ විද්දා 
මට එදා ඉදං පූසො සංහතියම පෙන්නන්න බෑ මචං
අපි අකමැති එපාම කියන දේවල්මයි ඕකුං කරන්නේ.බල්ලෙක් ඇති කරපන්.. ආයේ පැත්ත පළාතේ එන එකක් නෑ![]()
මටත් ඔය පූසෝ පේන්න බැහැ.කාලකන්නි සත්තු.මටත් ඔය පූසෝ පේන්න බැහැ.කාලකන්නි සත්තු.

mage byke eke seat ekath pahuru gala para pusa muththe![]()
unta oona widihata thamai ung jeewath wenne.
Matanam puuso kiyanne maara respectable saha aadarshamath jaathiyak.
Mage jeewithei puusange jeewithei godak samaana dewal thiyenawa.
Mama podi kaale idan kiyana deyak kanakata gaththa ekek nemei. eeka pawule aya dannawa hodata
Puusoth ee wageunta oona widihata thamai ung jeewath wenne.
![]()
![]()
![]()




මටත් පෙන්න බැහැ කැ පූසන් ව නිදියන් ඉන්න වෙලාවට ඇටේ ට කැරම් ශොට් එකක් දෙන්න දිව දොට්ට පනින්න




ඔකුන්ට ගැහුවට කමක් නැ ඒත් තුවාල වෙන්න ගහන්න එපා...අසරන සත්තු ..පූසොන්ට තුවාලයක් හැදුනම හොද වෙන්න ගොඩක් කල් යනවා අනිත් එක ඒකෙන් ඌ ගොඩක් විදවනවා මට පූසෝ 5ක් විතර ෛදලා තියනවා ඔය වගේ චූ කරන සිද්දි නැ .....පූසා හදන එකා විදියටම තමයි පූසා හැදෙන්නෙත්...අපේ උන් ඔක්කොම හරිම හොදයිඔකුන්ට ගැහුවට කමක් නැ ඒත් තුවාල වෙන්න ගහන්න එපා...අසරන සත්තු ..පූසොන්ට තුවාලයක් හැදුනම හොද වෙන්න ගොඩක් කල් යනවා අනිත් එක ඒකෙන් ඌ ගොඩක් විදවනවා