නෑ යකෝ ඔකිට කහ උන යකෝ තොටත් බෝ වෙයි! (හෙපටයිටිස් බී)




ඇය සිහි කළෙමි නැත ඇයගේ මුදු පහස...
වටොර සමග මා දඟ කල පෙර දවස...
දෙවුරේ හිස තබා ගතකල පැය සවස...
කඳුලකි උරුම තනිවම අද මා නිවස...
බලන්නකෝ සංවාදයක් හරි ඉක්මනට මාතෘකාව වෙනස් වෙන හැටි......
කැරට් , දෙළුම් වලින් සිංදු පද වැල්
ලස්සනයි![]()

අපිටත් එන්න අවසරද ?


අපිටත් එන්න අවසරද ?

රස වගේ සලු ඇගෙ නැති නගේ
ලග කැරකුනෙ මම හිතින් ඉන වටේ
මල් වල වදෙ පව් පිරෙ මන් හිරෙ
බාලොලි කැලෙ තව මලක් ඔබ ලදේ
කාටවත් දොර වහල නැ සංවාදේ. හැමෝටම දොර ඇරල තියෙන්නේ![]()
එහෙම බෑ කටුස්සට රු 20ක් දිලා ආනමාලු ගෙඩියක් අරන් ඒක @කේ ගහගෙන වරෙන් අනිත් උන් වගේ![]()

එහෙම බෑ කටුස්සට රු 20ක් දිලා ආනමාලු ගෙඩියක් අරන් ඒක @කේ ගහගෙන වරෙන් අනිත් උන් වගේ![]()





කාටවත් දොර වහල නැ සංවාදේ. හැමෝටම දොර ඇරල තියෙන්නේ![]()
එල එල හොද ටොපියක් එකක් ඇදල ගනිල්ලකෝ බන් සංවාද කරමු එලි වෙනකල් අපි ...![]()




ආවා මෙතන ටොපි ඇදලා ගන්න
ටොපි කඩේ විකුනන ටොෆි උබලට නිකන් දෙන්න පුළුවනැයිආවා මෙතන ටොපි ඇදලා ගන්න

එහෙම කතා කරන්න එපා මහත්තයා .... අලුතින් ආවට අපෙත් **** නගිනවා![]()
අද අපි සරාගේ ලස්සන ගැන උපමා කවි කියනවා
කළුවන් කළු රුවයි ඔරවා සිටින්නියා
චණ්ඩි කමින් කිරියේ තෙල බෙදන්නියා
පොඩ්ඩ බැරි උනොත් අපහට බනින්නියා
දෙවියෝ රැක දෙන්න මේකිව බදින @#කන්නියා