~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මලේ මලේ ගෙඩි දෙක වැනෙනවා මලේ
    වැලේ වැලේ වවුලා වනලා අර වැලේ
    බැලේ බැලේ හොරැසින් එක ඇසින් බැලේ
    දැන්නම් තවත් ඉවසන්නේ කොහොම මලේ:baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(ඇය සිහි කළෙමි නැත ඇයගේ මුදු පහස...
    වටොර සමග මා දඟ කල පෙර දවස...
    දෙවුරේ හිස තබා ගතකල පැය සවස...
    කඳුලකි උරුම තනිවම අද මා නිවස...




    හිත් හිත් යා වෙලා කී කවි සිහිවෙනවා..
    අතු ඉති මැදින් පෙම් අරටුව බැබැළෙනවා...
    සත් සිත් පරදලා ආලය රජ වෙනවා...
    ඉඟි බිඟි නොදීවම පෙම් මල හැරයනවා
     
    • Like
    Reactions: inspiron

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බලන්නකෝ සංවාදයක් හරි ඉක්මනට මාතෘකාව වෙනස් වෙන හැටි......
    කැරට් , දෙළුම් වලින් සිංදු පද වැල්
    ලස්සනයි :):)

    ඔව් බන් ඒක තමයි මන් මේ සංවාදෙට කැමති :love:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    රස වගේ සලු ඇගෙ නැති නගේ
    ලග කැරකුනෙ මම හිතින් ඉන වටේ
    මල් වල වදෙ පව් පිරෙ මන් හිරෙ
    බාලොලි කැලෙ තව මලක් ඔබ ලදේ



    මාල ගිරව් දැන් රබන් හඩ විදි
    කුස්සියෙ නෙවෙ දැන් වලන් හට්ටි බිදි
    පුරගනන් සුරගනන් පරදවයි
    ඇස් වහ නෑ දැන් රකුසු ලදක් රගයි
     
    Sep 2, 2018
    234
    25
    0


    කාටවත් දොර වහල නැ සංවාදේ. හැමෝටම දොර ඇරල තියෙන්නේ :yes::yes:

    එහෙම බෑ කටුස්සට රු 20ක් දිලා ආනමාලු ගෙඩියක් අරන් ඒක @කේ ගහගෙන වරෙන් අනිත් උන් වගේ:P

    එල එල හොද ටොපික් එකක් ඇදල ගනිල්ලකෝ බන් සංවාද කරමු එලි වෙනකල් අපි ... :)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    කාටවත් දොර වහල නැ සංවාදේ. හැමෝටම දොර ඇරල තියෙන්නේ :yes::yes:

    ඇයි බං බොරැ කියන්නේ හරියටම රෑ දොලහ වෙද්දි වහනවා කියලා ඊයේ නෝටීස් එකක් දුන්නේ දැන් ගෙට්ටුව වහලා හෙට වරෙන් නැත්නම් රැ 50ක් දිලා තාප්පෙන් පැනලා එන්න කියපන්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එල එල හොද ටොපියක් එකක් ඇදල ගනිල්ලකෝ බන් සංවාද කරමු එලි වෙනකල් අපි ... :)

    ටොපි කඩේ විකුනන ටොෆි උබලට නිකන් දෙන්න පුළුවනැයි:baffled::baffled::angry::angry::angry: ආවා මෙතන ටොපි ඇදලා ගන්න
     
    Sep 2, 2018
    234
    25
    0

    ටොපි කඩේ විකුනන ටොෆි උබලට නිකන් දෙන්න පුළුවනැයි:baffled::baffled::angry::angry::angry: ආවා මෙතන ටොපි ඇදලා ගන්න

    එහෙම කතා කරන්න එපා මහත්තයා .... අලුතින් ආවට අපෙත් **** නගිනවා :angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද අපි සරාගේ ලස්සන ගැන උපමා කවි කියනවා

    කළුවන් කළු රුවයි ඔරවා සිටින්නියා
    චණ්ඩි කමින් කිරියේ තෙල බෙදන්නියා
    පොඩ්ඩ බැරි උනොත් අපහට බනින්නියා
    දෙවියෝ රැක දෙන්න මේකිව බදින @#කන්නියා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම කතා කරන්න එපා මහත්තයා .... අලුතින් ආවට අපෙත් **** නගිනවා :angry:

    ඉතින් මං මක්කරන්නද උබේ එක නගිනවා කියලා අව්ල් වගේ නම් කපලා වැවට දාපන් මාළුන්ට කන්න:baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හාපො..මොනාද මේ ඊයෙ රෑ දාලා තියෙන පොස්ට්...කරුනාකරලා මේකෙ පලවෙනි පොස්ට් එක කියවලා එන්න..මේකට ඔනි කෙනෙක් ට එන්න පුලුවන් උනත් මෙකෙ අනවශ්‍යය දෙවල් පොස්ට් කරන්න එපා..ඔයාලට කුනුහර්ප දාන්න කියන්න ඔනි තරම් ත්‍රෙඩ් කිරියෙ තියෙනවා...මේකෙ ඔවා දාන්න එපා...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද අපි සරාගේ ලස්සන ගැන උපමා කවි කියනවා

    කළුවන් කළු රුවයි ඔරවා සිටින්නියා
    චණ්ඩි කමින් කිරියේ තෙල බෙදන්නියා
    පොඩ්ඩ බැරි උනොත් අපහට බනින්නියා
    දෙවියෝ රැක දෙන්න මේකිව බදින @#කන්නියා

    කරුනාකරලා ඔයාගෙ ඔය පොස්ට් මේකෙ දාන්න එපා..අනික මගෙ දෙවල් ඔයාට අදාල නැ...mind your own business..
     
    • Like
    Reactions: EK KILLER