කොරුගේටඩ් පෙට්ටිවල දාලා හුලං, ජලවාෂ්ප නොවදින්න තිබ්බම ටික කාලයක් තියා ගත්ත හැකි. සති දෙකක් විතර පස්සේ පාවිච්චි කරනවා නම් ආපහු සැරයක් පොඩි අව්වක වේලලා ගන්න ඕනේ.ඒත් මට එච්චර ස්ටොක් එකක් තියා ගන්න අමාරුයි මීයෝ එක්ක.![]()
අපතෙ දාන කොටස් ටිකක් එයාලට පහසුවෙන් ගන්න පුළුවන් තැන්වල තිබ්බොත් වැඩේ හරියන්නෙ නැද්ද...?





