~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොරුගේටඩ් පෙට්ටිවල දාලා හුලං, ජලවාෂ්ප නොවදින්න තිබ්බම ටික කාලයක් තියා ගත්ත හැකි. සති දෙකක් විතර පස්සේ පාවිච්චි කරනවා නම් ආපහු සැරයක් පොඩි අව්වක වේලලා ගන්න ඕනේ.ඒත් මට එච්චර ස්ටොක් එකක් තියා ගන්න අමාරුයි මීයෝ එක්ක.:no:

    අපතෙ දාන කොටස් ටිකක් එයාලට පහසුවෙන් ගන්න පුළුවන් තැන්වල තිබ්බොත් වැඩේ හරියන්නෙ නැද්ද...?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වල් හිත නෙමෙයි මාත් ඕක තමයි කියන්න හිටියේ
    සාරා අක්කගේ හිත රිදෙයි කියලා කිව්වේ නැත්තේ

    එහෙනම් කමක් නෑ ඉතින් !:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකෙන් වේදනාවක් ඇති වෙන්නෑලු මැරෙද්දි..

    යකඩ කැල්ලක් ඔලුවේ වදිද්දී වේදනාවක් නැ කියන්නේ කොමද
    ඉක්මනට මැරෙනවා එක ඇත්ත
    ඒත් මටනම් ඔහොම දෙයක් හයිකරලා හිතේ සැනසීමෙන් ජිවත් වෙන්න බැ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකඩ කැල්ලක් ඔලුවේ වදිද්දී වේදනාවක් නැ කියන්නේ කොමද
    ඉක්මනට මැරෙනවා එක ඇත්ත
    ඒත් මටනම් ඔහොම දෙයක් හයිකරලා හිතේ සැනසීමෙන් ජිවත් වෙන්න බැ
    පව් තමා හැබැයි පැටව් ගහල බෝ වුනොත් නං විනාසයි :baffled:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නෑ සීයේ මීයෙක් නේද :shocked: සුවසැරිය ගිලන් රථයක්ද කොහෙද මීයන්ගේ

    :angry:

    යකඩ කැල්ලක් ඔලුවේ වදිද්දී වේදනාවක් නැ කියන්නේ කොමද
    ඉක්මනට මැරෙනවා එක ඇත්ත
    ඒත් මටනම් ඔහොම දෙයක් හයිකරලා හිතේ සැනසීමෙන් ජිවත් වෙන්න බැ

    වේදනාව දැනෙන්න කලින් ස්වර්ගයෙ...ඒකයි එහෙම කිව්වෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    -You guys all read the script, right?
    -I don't read the script, script reads me.
    -What the hell does that even mean?
    -What you getting at with the books, scripts? Spit that shit out, man!