~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මධ්‍යම පාන්තික දේශපාලකයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලි ද මිනිස්සු ද? :rofl:

    ඒකනම් දෙෂ්පාලුවෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් දෙෂ්පාලුවෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ :rofl:

    ඒ වගේ දේශපාලකයෙකුට සල්ලි හා මිනිස්සු දෙක ම වැදගත්. මොක ද සල්ලි තිවිද්දි තමයි එයාට මිනිස්සු ළංකරගන්න පුළුවන් වෙන්නෙ. අනිත් අතට මිනිස්සි ළංවෙද්දි තමයි එයාට සල්ලි ලැබෙන්නෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් මෙහෙම අහන්නම්කෝ
    මධ්‍යම පාන්තික මනුස්සයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලිද මිනිස්සුද?

    සල්ලි තියෙන මිනිස්සු :baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජිවිතේ දියුණුවක් සාර්තකත්වක් ඇතිකරගැනීමට

    සාර්ථකත්වය කියන්නෙ එක එක්කෙනාට සාපේක්ෂ දෙයක්... ලස්සන වගේ. උදාහරණයක් විදියට මගෙ යාලුවෙක් ඉන්නවා. දැන් මාලදිවයිනේ සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්. සල්ලි අම්බානෙක. ඌව මට පෙන්නෙත් සාර්තක පොරක් විදියට. හැබැයි ඌ සෙට් වෙලා බිව්ව ගමන් කියය දුක කතාවක් තියෙනව. උගෙ දෙමාපියන් දෙන්නම පොඩි කාලේ ඇක්සිඩන්ට් එකකින් මැරුණ. ඌ ඒ ගැන තාම සෑහෙන හිත්නවා. ඌ කියන්නෙම මම හම්බ කරන්නෙ මොකටද, කාට වියදම් කරන්න, අම්මා තාත්තා හිටියනම් මට මගුලක් හොයලා මේ වෙද්දී ලමයෙකුත් ඉදී කියලා අඩනවා. ඌ හිතන්නෙ ඌ අසාර්ථක විදියට තනියෙන් වයසට ගිහින් මැරෙයි කියල. කොච්චර කිව්වත් උගේ තර්ක බිදින්න බෑ. ඒ උනාට උගේ තත්වය සල්ලි දිහා බැලුවානම් ඌ මට වඩා ගොඩක් ඉස්සර ඉන්නෙ සල්ලි පැත්තෙත්.
    තව උදාහරණයක් ඉන්නවා අපි දන්න කියන මහාචාර්ය කෙනෙක්. නුවර ගෙවල්. ඒ අල්ලපු ගෙදර ඉන්නෙ අපෙ පුන්චි අම්මා. හැමදාම වලි. මහාචාර්යවරයා ගෑනු හුටපට. ටීවී එකෙ සින්හල, බුද්දාග්ම ගැන සන්වාද කරන්නෙ, සල්ලි අම්බාබෙක. ඒත් පවුල් ජීවිත ඉවරයි. ලමයි අවුරුද්දටවත් එන්නෙ නෑ බලන්න. එහෙම බැලුවම මිනිස් සබදතා එක්ක ඒ මහාචාර්යවරයා ෆේල්.
    එ අස්සෙ ඔන්න ඉන්නව මම. තාම වාහනයක් නෑ රෝද හතරේ. මටම කියලා ඉඩමක් ගෙයක් හදාගනත් නෑ. බැන්කුවෙ මහ ලොකු ගානකුත් නෑ . සමහර වෙලවකට අනික් අය දිහා බලද්දී මම කොච්චර අසාර්ථකද කියලා හිතෙනවා. හැබැයි මගේ පවුල ගත්තොත් රත්‍තරන් . ඒ ගැන හිතලා හිත හදාගන්නවා.

    සාර්ථකත්වය කියන දේ එක එක්කෙනාට වෙනස්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ වගේ දේශපාලකයෙකුට සල්ලි හා මිනිස්සු දෙක ම වැදගත්. මොක ද සල්ලි තිවිද්දි තමයි එයාට මිනිස්සු ළංකරගන්න පුළුවන් වෙන්නෙ. අනිත් අතට මිනිස්සි ළංවෙද්දි තමයි එයාට සල්ලි ලැබෙන්නෙ.

    දේශපාලකයෙකුටනම් ඔය ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ රූපෙයි, ලස්සනට බොරු කිම හා විශිෂ්ට රංගනය.
    ඒ ටික තියෙනවනම් ගොන් මිනිස්සුන්ගෙන් නිකන්ම චන්ද ටික හම්බවෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සල්ලි තියෙන මිනිස්සු :baffled::baffled:

    සල්ලි තියෙන මිනිස්සු සල්ලි නැති මිනිහෙක් එක්ක අවංක මිත්‍රත්වයක් ඇතිකරගනිද? (බහුතරය)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේශපාලකයෙකුටනම් ඔය ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ රූපෙයි, ලස්සනට බොරු කිම හා විශිෂ්ට රංගනය.
    ඒ ටික තියෙනවනම් ගොන් මිනිස්සුන්ගෙන් නිකන්ම චන්ද ටික හම්බවෙනවා

    පැහැදිලිව ම නෑ. ලංකාවෙ දේශපාලනය එහෙම කරන්න බෑ.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දේශපාලකයෙකුටනම් ඔය ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ රූපෙයි, ලස්සනට බොරු කිම හා විශිෂ්ට රංගනය.
    ඒ ටික තියෙනවනම් ගොන් මිනිස්සුන්ගෙන් නිකන්ම චන්ද ටික හම්බවෙනවා

    :baffled:
    මයිත්‍රී...

    රූපය - x
    ලස්සනට බොරු කීම - x
    විශිෂ්ට රඟපෑම - x
     
    • Like
    Reactions: STU26015

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :baffled:
    මයිත්‍රී...

    රූපය - x
    ලස්සනට බොරු කීම - x
    විශිෂ්ට රඟපෑම - x


    රූපය - ❌
    ලස්සනට බොරු කීම - ✔️
    විශිෂ්ට රඟපෑම - ✔️

    ජනාදිපති පොදු අපේක්ෂක කාලේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම්?

    දේශපාලකයෙක් විදියට තනතුරක් ගත්තට පස්සෙ ඒව අවශ්‍යය වෙන්න පුළුවන්. හැබැයි කලින් ඒව නෙමෙයි ඕන වෙන්නෙ. මාකටින් කරන්න හරි සල්ලි, පිරිස්බලය තියෙන්න එපායෙ. සල්ලි දෙන්න හරි පිරිස් බලයක් තියෙන්න එපායෙ.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තේ ඉතින් හැම පැත්තෙ ම වවන්න බැහැනෙ. කොහොමත් ඉතින් ඔය වවන දේවල් මේ පැතිවලනම් කරන්න අමාරුයි. මොක ද මෙහෙ එක්කෙනෙකුට දවසකට කුලිය විතරක් දෙන්න ඕන 1800 වගේ. වී වගාවන් සඳහා යෙදෙන අයට දවසට 2000 - 2500 වගේ දෙන්න ඕන.
    .

    කොළඹනන් තේ තියා වෙනින් ඒවත් කරන්න අමාරැනේ. ටිකක් ඈත පැත්තක වගේ කරානන් හරි. labour එහෙමත් අඩු ගානට හොයගන්න පුලුවන්.

    ඒ කිව්වෙ බන් වතු තියන අයද අරන් විකුණන අයද
    වතු තියන අය. වතු කිව්වේ අර බොගවන්තලාව estate වගේ estate නෙවෙයි, ඔය පොඩියට කරන වතු තියෙනව.

    ඔය තියෙන්නේ ඊයෙ පෙරේදා ඒව කරන යාලුවෙක් දැම්ම photo එකක්. වාහනෙත් තියෙන්නේ ඔය :cool: