මධ්‍යම පාන්තික දේශපාලකයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලි ද මිනිස්සු ද?![]()
ඒකනම් දෙෂ්පාලුවෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ

මධ්‍යම පාන්තික දේශපාලකයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලි ද මිනිස්සු ද?![]()

ඒකනම් දෙෂ්පාලුවෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ![]()
එහෙනම් මෙහෙම අහන්නම්කෝ
මධ්‍යම පාන්තික මනුස්සයෙකුට වැඩියෙන් වටින්නේ සල්ලිද මිනිස්සුද?

ජිවිතේ දියුණුවක් සාර්තකත්වක් ඇතිකරගැනීමට
ඒ වගේ දේශපාලකයෙකුට සල්ලි හා මිනිස්සු දෙක ම වැදගත්. මොක ද සල්ලි තිවිද්දි තමයි එයාට මිනිස්සු ළංකරගන්න පුළුවන් වෙන්නෙ. අනිත් අතට මිනිස්සි ළංවෙද්දි තමයි එයාට සල්ලි ලැබෙන්නෙ.
සල්ලි තියෙන මිනිස්සු![]()
දේශපාලකයෙකුටනම් ඔය ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ රූපෙයි, ලස්සනට බොරු කිම හා විශිෂ්ට රංගනය.
ඒ ටික තියෙනවනම් ගොන් මිනිස්සුන්ගෙන් නිකන්ම චන්ද ටික හම්බවෙනවා
දේශපාලකයෙකුටනම් ඔය ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ රූපෙයි, ලස්සනට බොරු කිම හා විශිෂ්ට රංගනය.
ඒ ටික තියෙනවනම් ගොන් මිනිස්සුන්ගෙන් නිකන්ම චන්ද ටික හම්බවෙනවා

මයිත්‍රී...
රූපය - x
ලස්සනට බොරු කීම - x
විශිෂ්ට රඟපෑම - x
Rep power eka 20 wenna thawa points 501k adui
සල්ලි තියෙන මිනිස්සු සල්ලි නැති මිනිහෙක් එක්ක අවංක මිත්‍රත්වයක් ඇතිකරගනිද? (බහුතරය)

Rep power eka 20 wenna thawa points 501k adui

එහෙනම්?
.තේ ඉතින් හැම පැත්තෙ ම වවන්න බැහැනෙ. කොහොමත් ඉතින් ඔය වවන දේවල් මේ පැතිවලනම් කරන්න අමාරුයි. මොක ද මෙහෙ එක්කෙනෙකුට දවසකට කුලිය විතරක් දෙන්න ඕන 1800 වගේ. වී වගාවන් සඳහා යෙදෙන අයට දවසට 2000 - 2500 වගේ දෙන්න ඕන.
වතු තියන අය. වතු කිව්වේ අර බොගවන්තලාව estate වගේ estate නෙවෙයි, ඔය පොඩියට කරන වතු තියෙනව.ඒ කිව්වෙ බන් වතු තියන අයද අරන් විකුණන අයද