ඒවා ඇහුවේ අවු 3 කට කලින් මන්. ඒක කිව්වෙත් මට අක්ක කෙනෙක්. හැබැයි මට කැමැත්තෙන් හිටියේ එයා

අවු 3කින් කාටවත් try කරේ නෑ.
දැන්නන් බඳින්න කෙනෙක් හොයා ගන්න කාලේ හරි.

මමත් දැක්කා ඔක.......ඔක ටිකක් පරන කොන්තරයක් හො විහිලුවට හදපු එකක්......ඔවට හැපිලා වැඩක් නැ.....මට ඔවට වඩා වැඩ තියෙනවා ඔනි තරම්........![]()
ආ කෝනතරයක්. ඕව අමතක කරල දාන්න. ඒක ඔයාට වැඩිය tupac ට ගහපු එකක් මටනන් පේන්නේ.





