~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඒවා ඇහුවේ අවු 3 කට කලින් මන්. ඒක කිව්වෙත් මට අක්ක කෙනෙක්. හැබැයි මට කැමැත්තෙන් හිටියේ එයා :love:
    අවු 3කින් කාටවත් try කරේ නෑ.
    දැන්නන් බඳින්න කෙනෙක් හොයා ගන්න කාලේ හරි. :D

    මමත් දැක්කා ඔක.......ඔක ටිකක් පරන කොන්තරයක් හො විහිලුවට හදපු එකක්......ඔවට හැපිලා වැඩක් නැ.....මට ඔවට වඩා වැඩ තියෙනවා ඔනි තරම්........:P:D

    ආ කෝනතරයක්. ඕව අමතක කරල දාන්න. ඒක ඔයාට වැඩිය tupac ට ගහපු එකක් මටනන් පේන්නේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් දැක්කා ඔක.......ඔක ටිකක් පරන කොන්තරයක් හො විහිලුවට හදපු එකක්......ඔවට හැපිලා වැඩක් නැ.....මට ඔවට වඩා වැඩ තියෙනවා ඔනි තරම්........:P:D

    අක්කා එකේ මාර ලස්සනයිනේ. කොහෙදිද අනේ ඒ පොටෝ එක ගත්තේ?
    අර ඔයා ලග හිටියේ ඔයාගේ යාළුවො දෙන්නෙක්ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවා ඇහුවේ අවු 3 කට කලින් මන්. ඒක කිව්වෙත් මට අක්ක කෙනෙක්. හැබැයි මට කැමැත්තෙන් හිටියේ එයා :love:
    අවු 3කින් කාටවත් try කරේ නෑ.
    දැන්නන් බඳින්න කෙනෙක් හොයා ගන්න කාලේ හරි. :D

    ආ කෝනතරයක්. ඕව අමතක කරල දාන්න. ඒක ඔයාට වැඩිය tupac ට ගහපු එකක් මටනන් පේන්නේ.

    අනෙ මටත් කෙනෙක් හොයලා දෙන්නකො.....................:P
    කාට ගැහුවත් ඔවට රිප්ලයි කලොත් නෙ අපි එක බාරගත්තා වෙන්නෙ...ඉතින් මම එකට රිප්ලයි දාන්න යන්නෙ නැනෙ.....ඉතින් එක එයාම තියාගත්තාවේ......:D:D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගම්පෙරලිය නෙමේ පෙම්පෙරලිය

    නැත්තන් අලුත් ගම්පෙරලියද unp?

    දේශපාලනේ කතා කරල දෙපැත්තට බෙදිල ගහගන්න වෙයි. මණ්ඩපෙනුත් පන්නල දායි. :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අක්කා එකේ මාර ලස්සනයිනේ. කොහෙදිද අනේ ඒ පොටෝ එක ගත්තේ?
    අර ඔයා ලග හිටියේ ඔයාගේ යාළුවො දෙන්නෙක්ද?

    ඇත්තටම කිවිවද නම් දන්නෙ නැ..හැබැයි ඔයීට හොද පෙනුමක් මට තියෙ කියලා නම් මම හිතනවා..........:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් අන්නේකයි.. ඕකේ අනිත් පැත්ත උනා නං ඒක ප්‍රශ්නයක් :lol::lol:

    ඔකට ඉතින් මේතන උත්තරයක් දෙනවා කියන්නෙ මෙකෙ ඉන්න හුගක් අයගෙ රෙදි ගැලවෙනවා කියන එක තමා.....:dull::oo: