ඕවා බොරු රැස්වීම් .මහාපරිමාණෙන් ගෙන්නන උන් විතරයි උන්ට වැදගත්. මොකද උඹලා හිටියයි කියලා උන්ට කුට්ටිය හම්බෙනවද? අනෙක් පැත්තට අඩුමගානේ රටේ පත්තෙන් බැලුවත් අඩුම ගානේ එකෙක්ට මිනිස්සු 5 කටවත් රස්සා දෙන්ඩ පුලුවන්ද ඔය වාහන ගෙන්නන පොඩි ඉම්පෝටර්ස්ලට එකෙක්ටවත්?රඹ බයිලා තමා.
ආණ්ඩුව දැන් උඩුයටිකුරු වෙලා ඉන්නේ.හොඳ වැඩේ.වෙන්ඩ ඕනේ ඩැමේජ් එක වෙලා ඉවරයි.තව වෙනවා ඉස්සරහට.
ආණ්ඩුව තීරණය කරන්ඩ ඕනේ මේ වගේ සෙවල බිස්නස් වලට තවත් බදු සහන දෙනවද? එක්ස්පෝට් වලට සහ මැනුෆැක්චරින් වලට උදව්කරනවද කියලා.
උඹල හින්ද තමයි මේ රටට කෙලවුනේ.ලේසියෙන් හම්බකරන්ඩ ඕනේ වුනා ඔක්කෝටම.ඒකයි මේ සේරම.
අපි R&D ඉන්ඩස්ට්‍රීස් එස්ටැබ්ලිෂ් කරන්ඩ දැනුම මහන්සිය කාලය යොදවනකොට මුන් මොකද කලේ?

හූ හූ ඔච්චර මහන්සි වෙන්ඩ ඕනෙද කියලා අපිට කොකා පෙන්නපු එක තමයි කොලේ.හරි නම් තොපේ ටැක්ස් වැඩි කරලා ඒ ටික අපිට දෙන්ඩ ඕනේ.
පුලුවන්නම් චයිනා වලින් හරි තව කුණුගොඩවල් ටිකක් හොයාගෙන ඉම්පෝට් කරලා නංගියේ මල්ලියේ මම දැන් මේවත් ගෙන්නනවා. ඕනේ නම් පීම් එකක් දාන්ඩ කියලා ත්‍රෙඩ් එකක් දාගනින්.