ඔයාටයි අර හොද කොල්ලටයි විතරයි අප්පා කියන දෙ තෙරෙන්නෙ..
ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්නෙ නැතිව පල් හෑලි කියවන්න තමා දන්නෙ.....![]()

සාමාන්‍ය ඩිසල් හැර අනෙකුත් සියලුම ඉන්දන අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල යයි
~මුදල් අමාත්‍යංශය
බස් ගාස්තු වැඩි වෙන සිද්ධියක් පෙන්නුම් කරනවා

තාත්ත වගේ කිව්වේ එයා ගැන හොයන්න කෙයාර් වෙන්න එයා එක්ක ඉන්න
තාත්ත කෙනෙක් සාමාන්‍ය වශයෙන් දුවෙක් ගැන එහෙමයි එතකොටයි එයා ඔයා ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්නේ මම මෙයා එක්ක ඉන්න එක සේෆ් වගේ හැගීමක් ආදරේ ඇති වෙන්නෙ එතකොට
ඔයා ආදරේ කරන කෙනාගේ හැගීම් වල ඔයාව රදා ගන්න එක ඔයාගේ හැකියාව එහෙම උනාම ඉතින් දුරස් වෙනවා මගේ උනත් නිකන් මගේ නෙවෙයි වගේ![]()
කට්ටිය බරසාර කතාවක් වාගේ ෂේප් එකේ පරාලෙට නගින්න ඕනේ දැක්කේ නෑ වාගේ![]()
සමහරැන්ගේ පුරැද්දක් බන් ඕක. මන් හිතන්නේ ඒක පොඩ්ඩක් හදාගත්තනන් හොඳයි කියල.![]()

eyala eka nisa calls gannawa. eka nisa prasnayak ne
මාර ප්‍රශ්න විසඳිල්ල 
mona magulak unath bus gasthu wedi wenawa anthimataබස් වලට දාන්නෙ සාමාණ්‍ය ඩීසල් නෙවේද![]()

ලොල්මාර ප්‍රශ්න විසඳිල්ල
![]()

නැහැ මට තේරෙන්නෙ නැති දේ ආදරයෙදි ඒ දේවල් කරනවනෙ කවුරුත් වගේ? ඉතින් ඒක තාත්ත වගේ වෙන්න ඕන ඇයි?
විශ්වාසය ඇති වෙන්න ඉතින් කාට උනත් ගොඩක් ලෙන්ගතුmona magulak unath bus gasthu wedi wenawa anthimata![]()



ඒ වයිෆ්ව රකින්නේ බොරුවට නෙ මාට්ටු වෙයි කියල වගේ තමන් කරන වැඩ
සමහර විට අහුවෙන්නත් පුළුවන් නැත්නම් ශේප් වෙන්නත් පුළුවන්
ඒක ඉතින් වෙලාව තමයි. පොඩි හරි විශ්වාසය බිදුනොත් ඔයාම හිතල බලන්න කෝ
ඔයා ආදරේ කරන කෙනෙක් නෙ
මේ පොස්ට් 20000+ ගානටම මම ඉංග්‍රිසියෙන් මුකුත් කියලා නැති තරම්....එත් මේකෙදි කියවුනා මට....මොකද මම ඉංග්‍රිසි පාවිච්චි කරනවා අඩුයි ලංකාවෙදි....wahala indala chatar weda karanawa neweiකට්ටිය බරසාර කතාවක් වාගේ ෂේප් එකේ පරාලෙට නගින්න ඕනේ දැක්කේ නෑ වාගේ![]()
විශ්වාසය ඇති වෙන්න ඉතින් කාට උනත් ගොඩක් ලෙන්ගතු
ලක්ෂණයක් තියෙන්න එපැයි නේද.අන්න එකයි එහෙම කිව්වේ
අනේ මන්ද. හිතල බලන්න ඕන එහෙම ද කියල