~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
:D:Dඔයාටයි අර හොද කොල්ලටයි විතරයි අප්පා කියන දෙ තෙරෙන්නෙ..
ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්නෙ නැතිව පල් හෑලි කියවන්න තමා දන්නෙ.....:dull::dull:

:D
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
සාමාන්‍ය ඩිසල් හැර අනෙකුත් සියලුම ඉන්දන අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල යයි

~මුදල් අමාත්‍යංශය


බස් ගාස්තු වැඩි වෙන සිද්ධියක් පෙන්නුම් කරනවා

බස් වලට දාන්නෙ සාමාණ්‍ය ඩීසල් නෙවේද :nerd:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown::frown: තාත්ත වගේ කිව්වේ එයා ගැන හොයන්න කෙයාර් වෙන්න එයා එක්ක ඉන්න

    තාත්ත කෙනෙක් සාමාන්‍ය වශයෙන් දුවෙක් ගැන එහෙමයි එතකොටයි එයා ඔයා ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්නේ මම මෙයා එක්ක ඉන්න එක සේෆ් වගේ හැගීමක් ආදරේ ඇති වෙන්නෙ එතකොට

    ඔයා ආදරේ කරන කෙනාගේ හැගීම් වල ඔයාව රදා ගන්න එක ඔයාගේ හැකියාව එහෙම උනාම ඉතින් දුරස් වෙනවා මගේ උනත් නිකන් මගේ නෙවෙයි වගේ :D

    නැහැ මට තේරෙන්නෙ නැති දේ ආදරයෙදි ඒ දේවල් කරනවනෙ කවුරුත් වගේ? ඉතින් ඒක තාත්ත වගේ වෙන්න ඕන ඇයි?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොල් :rofl: මාර ප්‍රශ්න විසඳිල්ල :angry:


    nea itin eyala ta ehema ledak neane. matane e awula tyenne. eka nisa eyala gannawa.

    aye moko mata gattama kata karana saddemane mata matak wela eyalata gatta. mata matak nowena eka eyala dannawa :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ මට තේරෙන්නෙ නැති දේ ආදරයෙදි ඒ දේවල් කරනවනෙ කවුරුත් වගේ? ඉතින් ඒක තාත්ත වගේ වෙන්න ඕන ඇයි?
    :D විශ්වාසය ඇති වෙන්න ඉතින් කාට උනත් ගොඩක් ලෙන්ගතු
    ලක්ෂණයක් තියෙන්න එපැයි නේද.අන්න එකයි එහෙම කිව්වේ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    mona magulak unath bus gasthu wedi wenawa anthimata:P

    *ටිකිරි මොළේ* ඔය බස් අයිති ඇමතිලයි ලොකු ලොකු මුදලාලියි යන වාහනවලට පෙට්‍රල් ඩීසල් වැඩිවුනාම ඒගොල්ලො යන්නේ පයින්ද? :P:lol::lol:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වයිෆ්ව රකින්නේ බොරුවට නෙ මාට්ටු වෙයි කියල වගේ තමන් කරන වැඩ

    සමහර විට අහුවෙන්නත් පුළුවන් නැත්නම් ශේප් වෙන්නත් පුළුවන්

    ඒක ඉතින් වෙලාව තමයි. පොඩි හරි විශ්වාසය බිදුනොත් ඔයාම හිතල බලන්න කෝ

    ඔයා ආදරේ කරන කෙනෙක් නෙ

    මගෙ අදහස් වෙනස්.....
    මම අහන්නෙ ආදරය විස්වාසය මත විතරක්ම රැදෙනවා කියන්නෙ ඇයි....
    ඇයි තමන් වෙනුවෙන් සිටිමෙන් ම පමනක් එක ආදරයක් කියලා කියන්නෙ......එහෙම සිටිම පමනක් ම විස්වාසයක් කියන්නෙ.......
    ඇයි කෙනෙක් ගෙන් තව කෙනෙක් හොයන්නෙ.......
    ඇයි ඉන්න කෙනාව බාරගන්න බැරි......

    පොඩ්ඩක් හිතන්නකො මේ ප්‍රශ්නෙ මම කොච්චර හිතනවාද කියලා......:Pමේ පොස්ට් 20000+ ගානටම මම ඉංග්‍රිසියෙන් මුකුත් කියලා නැති තරම්....එත් මේකෙදි කියවුනා මට....මොකද මම ඉංග්‍රිසි පාවිච්චි කරනවා අඩුයි ලංකාවෙදි....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D විශ්වාසය ඇති වෙන්න ඉතින් කාට උනත් ගොඩක් ලෙන්ගතු
    ලක්ෂණයක් තියෙන්න එපැයි නේද.අන්න එකයි එහෙම කිව්වේ

    :rolleyes: අනේ මන්ද‍. හිතල බලන්න ඕන එහෙම ද කියල