බලමු.........
හා බලන්නකෝ... මේ සින්දුවේ, ඒ ම්යුසික් නවතින තැන එක එක පාරට හා.... කියල නතර කරනවා.. එත් මන් කියන හින්දි එකේ ඒ ම්යුසික් එක අන්තිම ටික අදිනවා හා හා හාහාහා කියල


බලමු.........


අරක හම්බුනොත් දෙනවා අයිස්පලන් පෙට්ටියම තියාගන්න![]()


පෙනේ නේද මේ චපල ගෑනුන්ගේ හැටිහානේ.. මෙන්න මෙන්න... 0.51 ඉදන් එන මියුසික් එකේ තාලෙට එන සින්දුවක්
හා බලන්නකෝ... මේ සින්දුවේ, ඒ ම්යුසික් නවතින තැන එක එක පාරට හා.... කියල නතර කරනවා.. එත් මන් කියන හින්දි එකේ ඒ ම්යුසික් එක අන්තිම ටික අදිනවා හා හා හාහාහා කියල![]()
සරා උඹට මුකුත් කරන්න එපාලු නැත්තන් වහලේ පිටිං ගිනි තියනවා රෝස් කටු වෙන්න![]()


අන්න නියමයි.
හූ හූ කටුස්ස හූ හූ![]()


නයිස් කැමතිද ක්‍රිම් ක්‍රැකර් වෙන්න.......![]()

ඔය මාලුකාරයෙක් ඉස්සර මාළු විකුනපු පෙට්ටියක් ඇහිඳගෙන මෙයා අයිස්පලන් විකුනන්නේමට එපා ඔය රෙජිෆොම් පෙට්ටිය![]()
ගන්න එපා ඕක මාළු ගඳ ඔය මාලුකාරයෙක් ඉස්සර මාළු විකුනපු පෙට්ටියක් ඇහිඳගෙන මෙයා අයිස්පලන් විකුනන්නේගන්න එපා ඕක මාළු ගඳ


