~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලමු.........

    හා බලන්නකෝ... මේ සින්දුවේ, ඒ ම්යුසික් නවතින තැන එක එක පාරට හා.... කියල නතර කරනවා.. එත් මන් කියන හින්දි එකේ ඒ ම්යුසික් එක අන්තිම ටික අදිනවා හා හා හාහාහා කියල :rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හා බලන්නකෝ... මේ සින්දුවේ, ඒ ම්යුසික් නවතින තැන එක එක පාරට හා.... කියල නතර කරනවා.. එත් මන් කියන හින්දි එකේ ඒ ම්යුසික් එක අන්තිම ටික අදිනවා හා හා හාහාහා කියල :rolleyes::rolleyes:

    හ්ම්......................
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සරා උඹට මුකුත් කරන්න එපාලු නැත්තන් වහලේ පිටිං ගිනි තියනවා රෝස් කටු වෙන්න :rofl:

    අන්න නියමයි.

    හූ හූ කටුස්ස හූ හූ :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය මාලුකාරයෙක් ඉස්සර මාළු විකුනපු පෙට්ටියක් ඇහිඳගෙන මෙයා අයිස්පලන් විකුනන්නේ :yes: ගන්න එපා ඕක මාළු ගඳ

    ආවද මෙතන මගේ බිස්නස් එකට කෙලින්න පඳුරු කටුස්සා :angry::angry::angry: