නෝටි අහස... ඔෆිස් එකනවෙලාවටයි යන වෙලාවටයි වහින්නෙ.. ඉන්න වෙලාවට වහින්නෙ නෑ... තෙමන්නමයි බලන්නෙ

බලාගෙන ඊයෙත් මං දැක්ක කවුද කෙල්ලෙක් උඹට හෙන ඉල්ලනව![]()

ගොරවනවෝ!![]()
පෝයට පන්සල් ගියාම පින් දෙන්න....චීනාට
හත්තිලව්වයි කොහොමෙයි දන්නෙ. අපෙ ඔෆිස් එකේද....?

මේ ටිකේ ම ගියෙ 5 යනව කියල. ඕක ඔෆිස් එකේ ඉන්න ඕනයැ දැනගෙන්න. තාම ඊයෙ බෝතලේ වැඩ වගේ![]()
චීනට මුලු රටම දිලා තියෙන්නෙ..තව පිනුත් දෙන්න ඔනිද
හික්... හික්...හික්...
පොඩි උදව්වක් ඕන දන්න කෙනෙක්... හෙළකුරු වල..
ං
ඳ
ඟ
ඬ
ටයිප් කරන්නෙ කොහොමද...?
O nan x eken anith ewa nan baa da koheda
තැන්කු.... මේකෙන් මෙච්චරකල් ගියෙ. ඒකෙනම් ඕන මහප්රාණයක් ටයිප් කරන්න පුළුවන්....
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
Happa.... 4n ekata helakuru daganin ithin pc ekata nan google input thamai naththan pencil
Happa.... 4n ekata helakuru daganin ithin pc ekata nan google input thamai naththan pencil
මේ ටිකේ ම ගියෙ 5 යනව කියල. ඕක ඔෆිස් එකේ ඉන්න ඕනයැ දැනගෙන්න. තාම ඊයෙ බෝතලේ වැඩ වගේ![]()
ඔෆිස් කොම් එකනේ... දහසක් භාදක