



machan puluwan hema welema madi ewa ganan update karapanz ok.. kawadata kalinda hariyatama denna ona ??
අපෙ pereramauk සහොදරය
5. පිටු 120 තනිරුල් පොත් 25
භාර ගත්තා.
මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
1. පස් රුල් පොත් අකුරු සහිත 50
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
4. 1/2 කොටු රුල් පොත් 150
5. පිටු 120 තනිරුල් පොත් 1625
6. පිටු 120 කොටුරුල් පොත් 700
7. පිටු 120 CR තනිරුල් පොත් 560
8. පිටු 120 CR කොටුරුල් පොත් 110
10. පිටු 40 කලු චිත්ර පොත් 96
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
12. කවකටු පෙට්ටි 94
21. පාට පැන්සල් 12 පෙට්ටි 97
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්
34. වයිට් බොර්ඩ් 6
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
50. Fm මයික් 2
51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
52. කඩදාසි බැග් 240
(උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ




අපෙ rx_storm_aight සහොදරය
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
භාර ගත්තා.
මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
1. පස් රුල් පොත් අකුරු සහිත 50
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
4. 1/2 කොටු රුල් පොත් 150
5. පිටු 120 තනිරුල් පොත් 1625
6. පිටු 120 කොටුරුල් පොත් 700
7. පිටු 120 CR තනිරුල් පොත් 560
8. පිටු 120 CR කොටුරුල් පොත් 110
10. පිටු 40 කලු චිත්ර පොත් 96
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
12. කවකටු පෙට්ටි 94
21. පාට පැන්සල් 12 පෙට්ටි 97
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
34. වයිට් බොර්ඩ් 6
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37.
50. Fm මයික් 2
51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
52. කඩදාසි බැග් 240
(උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ
නින්ද යන්නේ නෑ වගේ නේද?
එහෙම සීන් එකක් තියනවා සහො.. ටියුට් එකක් ලැස්ති කරන ගමන්. එ අස්සෙ ත්රෙඩ් එකටත් එනව...
උබ මොකො පුතෙ... දැන් වැඩට යන්නද


හානෙ...... අපිට නම් තවම පාන්දර.........යකෝ වැඩට ගිහිල්ලා... දවල්ට කාලත් ඉවරයි.....![]()
යකෝ වැඩට ගිහිල්ලා... දවල්ට කාලත් ඉවරයි.....![]()


කවද්ද එකතුකරන වැඩේ ඉවර කරන්න හිතන් ඉන්නේ බ්රෝ

Yako man me rata kala coffee ekak gahanawa. Wat de fuk.![]()


උඹ කෝපි විතරද බිව්වේ....![]()


හානෙ...... අපිට නම් තවම පාන්දර.........

