ඇයි දේවාලෙ කේක් නැද්ද?
කටුස්සගෙන් තමා අහන්න වෙන්නේ
මැච් එක බල බල තනියම කනවද දන්නැ

ඇයි දේවාලෙ කේක් නැද්ද?

කටුස්සගෙන් තමා අහන්න වෙන්නේ
මැච් එක බල බල තනියම කනවද දන්නැ![]()

කටුස්ස සල්ලි දීලලුනෙ තියෙන්නෙ. කේක් හදන්නෙ කවුද දැන්? රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..
මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.....................



මාත් කන්න ඕන. අද කට්ටිය හොයාගන්න නෑ වගේ![]()
ඔව් නෙහ්.. නිදි ඇති.. මන් හැබැයි කාල ආවේ...
