~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්සගෙන් තමා අහන්න වෙන්නේ
    මැච් එක බල බල තනියම කනවද දන්නැ :rofl:

    :rofl::rofl: කටුස්ස සල්ලි දීලලුනෙ තියෙන්නෙ. කේක් හදන්නෙ කවුද දැන්?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇඩෝබි අලුත් සෙට් එකේ ක්‍රැක් නිකුත් වෙනව වගේ දැන් ටික ටික :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා.....................
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා..සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා.....................

    සැරටම වැදිලා වගේ :rofl::rofl::rofl: