මගෙ මල්ලි නේ.....මට කියන්න එපැයි එයා....![]()
ආ....එහෙමද. එහෙනං පවුලේ දේවල් හවුලේ බලාකියා ගන්නවා හොඳයි.

ඔං අපි කොනට වුනා...

මගෙ මල්ලි නේ.....මට කියන්න එපැයි එයා....![]()

අපි ඉන්නේ![]()
ඔය තියරිය හොඳයි හිතට සහනයක් ගන්න.
හැබැයි ඔයාගෙ ඔය තියරිය කොච්චර තිබුණත් ඔයා හිටපු ගමන් අප්සෙට් යනවනෙඒකෙන් ම තේරෙනව තියරියෙ දුර්වලතාවය.

නැහැ......
?දැක්කනේ ඩෝඩෝ ඔපදුපේ අහගන්න ගාන බටර් පාර![]()

උඹලට තේරෙන්නෑ බං ඒ වේදනාව...... දවසකට එක පාරක් වත් සිංහලෙන් කතාකරන්න නැතිවෙනකොට..... මමනම් මතක් කරන්න වත් කැමති නෑ.....

ඒකනේ ඒ මිනිස්සු සතුටින් ඉන්නේ![]()
ආ....එහෙමද. එහෙනං පවුලේ දේවල් හවුලේ බලාකියා ගන්නවා හොඳයි.
ඔං අපි කොනට වුනා...

කෙලින්ම අති පිරිසිදු ඔටුකිරි වලින් හදපුවා ඇ.......![]()

ඔව් ඒක මන් දන්නවා. එක තියරියෙ දුර්වලතාවයක් නෙමේ මගේ එකක්
මන් ඒක හදාගන්නවා අනිවාර්යෙන්ම
එහෙනම්?
ඔව් ඒක මන් දන්නවා. එක තියරියෙ දුර්වලතාවයක් නෙමේ මගේ එකක්
මන් ඒක හදාගන්නවා අනිවාර්යෙන්ම![]()
ඔටුකිරි..... ?? ලංකාවේ......![]()
මේ පොඩි එකා වෙනස් වෙන්න හොඳ විදියකට. හැබැයි ඒක බලෙන් වෙනසක් ඕන නිසා කියල ම කරන්න යන්න එපා. යම් අරමුණක් ඇතුව කරන්න.

කෙලින්ම අති පිරිසිදු ඔටුකිරි වලින් හදපුවා ඇ.......![]()

මට මේ ජිවිතෙන් වෙනසක් ඕනේ.
හොදක් කරන්නයි උත්සාහය![]()