~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය තියරිය හොඳයි හිතට සහනයක් ගන්න.
    හැබැයි ඔයාගෙ ඔය තියරිය කොච්චර තිබුණත් ඔයා හිටපු ගමන් අප්සෙට් යනවනෙ :P ඒකෙන් ම තේරෙනව තියරියෙ දුර්වලතාවය.

    ඔව් ඒක මන් දන්නවා. එක තියරියෙ දුර්වලතාවයක් නෙමේ මගේ එකක්
    මන් ඒක හදාගන්නවා අනිවාර්යෙන්ම :D


    නැහැ......

    එහෙනම්:confused:?
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    රෙද්දයි හැට්ටෙයි මරු එපා Gucci versace
    අනාගතේ මගේ මුණුපුරන්ගේ ආච්චි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ ඒ මිනිස්සු සතුටින් ඉන්නේ :P

    මං හිතන්නෙ නෑ ඒකට කෙල්ලෙක් ඉන්න එක හෝ නැති එක බලපානව කියල. ඉන්න වෙලාවට එයාලට වෙන ම සතුටක් හා වෙන ම දුකක් තියෙන්නෙ. නැති වෙලාවට වෙන ම දුකක් හා වෙන ම සතුටක් තියෙන්නෙ. ඒ දෙක අවස්ථා දෙකක්. සමාන වෙන්නෙ නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ....එහෙමද. එහෙනං පවුලේ දේවල් හවුලේ බලාකියා ගන්නවා හොඳයි.:rolleyes:
    ඔං අපි කොනට වුනා...:rofl::rofl:

    කොනට වෙලා හැංගුනාට පලක් නැ ඩොඩෝ.......මේ සතුට වෙනුවෙන් අපි පාර්ටියක් දානවා..........
    ඩොඩෝ bbq එක්ක.........:cool:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඒක මන් දන්නවා. එක තියරියෙ දුර්වලතාවයක් නෙමේ මගේ එකක්
    මන් ඒක හදාගන්නවා අනිවාර්යෙන්ම :D




    එහෙනම්:confused:?

    හැමදෙම වෙන්නෙ වෙන්න තියෙන විදිහට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක මන් දන්නවා. එක තියරියෙ දුර්වලතාවයක් නෙමේ මගේ එකක්
    මන් ඒක හදාගන්නවා අනිවාර්යෙන්ම :D

    හැමදේ ම හොඳට වෙන්නෙ කියල තමන්ගෙ ජීවිතේට වෙන හැමදේ ම බාරගන්න යන්න එපා. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන තැන කරා අරගෙන යන්න මොන දේ වුණත්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පොඩි එකා වෙනස් වෙන්න හොඳ විදියකට. හැබැයි ඒක බලෙන් වෙනසක් ඕන නිසා කියල ම කරන්න යන්න එපා. යම් අරමුණක් ඇතුව කරන්න.

    මට මේ ජිවිතෙන් වෙනසක් ඕනේ.
    හොදක් කරන්නයි උත්සාහය :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මේ ජිවිතෙන් වෙනසක් ඕනේ.
    හොදක් කරන්නයි උත්සාහය :D

    එළ එළ ජීවිතේ ඔයාගෙ. ඔයානෙ තීරණය කරන්න ඕන. ඒක නිසා ඔයා හිතපු දේ කරන්න :D