උබ මොකාද කියලා දන්නේ නෑ.. ඒත් මොකක්ද බන් ඔයතරම් ඔය ටකරන් කෑල්ලෙ ගන්න තියන දේ.. ඕක ලොරි චැසියට සීට් තියපු බස් එකක්..අනික අපේ රටේ හදපු මගුලකුත් නෙම්.. ඉන්දියන් කාරයො හදපු ලදරමක්.. ඕකට දම්පාට ස්ටිකර් ටිකක අලවල බල්බ් ටිකක් දැම්මහම පට්ට්ට නම්..ඔය බස් එක හදපු ඉන්දියන් කාරයො කොච්චර පට්ට වෙන්න ඕනද?? ඕවට කියන්නේ ගොන් ආතල් කියල බන් (සොරි මෙහම කියන්න උනාට ) මිනිස්සුන්ට වටින්නේ මොනවද නොවටින්නේ මොනවද කියල තේරුම් කරගන්න බැරි උනාම පාරේ තියන බලු බෙට්ටටත් සා... වාව් කියනව.. ඔය ලදරම ඉස්කෝලකට ගෙනිහිල්ල පෙන්නලත් තිබ්බ මොනවද දන්නෑ ප්‍රන්සිපල් ඕකේ ලමයින්ට පෙන්නපු දේ..කියපන් ලන්කාවේ වැඩි ප්‍රමානයක් හදපු මයික්‍රො පලවෙනි කාර් එකට වාව් කියල.. ඒකෙ ගන්න දෙයක් තියනව..
Palayan do yanna.... Moko kolaba ali pukenda
.. Ubta bus ekak tiya wheel ekakwath tiyeda...
කොළඹ ඉස්කෝලවල උන්ට විතටයි පෙරඩ් ගිහින් ආතල් ගන්න හොඳ, ගමක ඉස්කෝලෙක උන් පෙරඩ් ගියාම කොළඹ ඉස්කෝල වල කුහක හැත්තගෙ පශ්චාත්භාගවල ඉත්තෑවො දුවනව කියල උඩ කමෙන්ට් වලින් හොඳට පේනව. වෙනස තියෙන්නෙ කොළඹ උන් බෙන්ස් පෙජරෝ ප්‍රාඩෝ වලින් යනව ගම්වල දුප්පත් කොල්ලො බයික් බස් බොලෙරෝ වල ගිහිල්ල ඒ ආතල් එක ගන්නව. නිකන් කුහකයො වගේ කමෙන්ට් දාන්න එපා



අනේ මන්ද මේ රටේ උන්ගේ මානසිකත්වේ......


