ගැම්මට ගැම්ම මෙන්න

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ මොකාද කියලා දන්නේ නෑ.. ඒත් මොකක්ද බන් ඔයතරම් ඔය ටකරන් කෑල්ලෙ ගන්න තියන දේ.. ඕක ලොරි චැසියට සීට් තියපු බස් එකක්..අනික අපේ රටේ හදපු මගුලකුත් නෙම්.. ඉන්දියන් කාරයො හදපු ලදරමක්.. ඕකට දම්පාට ස්ටිකර් ටිකක අලවල බල්බ් ටිකක් දැම්මහම පට්ට්ට නම්..ඔය බස් එක හදපු ඉන්දියන් කාරයො කොච්චර පට්ට වෙන්න ඕනද?? ඕවට කියන්නේ ගොන් ආතල් කියල බන් (සොරි මෙහම කියන්න උනාට ) මිනිස්සුන්ට වටින්නේ මොනවද නොවටින්නේ මොනවද කියල තේරුම් කරගන්න බැරි උනාම පාරේ තියන බලු බෙට්ටටත් සා... වාව් කියනව.. ඔය ලදරම ඉස්කෝලකට ගෙනිහිල්ල පෙන්නලත් තිබ්බ මොනවද දන්නෑ ප්‍රන්සිපල් ඕකේ ලමයින්ට පෙන්නපු දේ..කියපන් ලන්කාවේ වැඩි ප්‍රමානයක් හදපු මයික්‍රො පලවෙනි කාර් එකට වාව් කියල.. ඒකෙ ගන්න දෙයක් තියනව..

    Palayan do yanna.... Moko kolaba ali pukenda
    .. Ubta bus ekak tiya wheel ekakwath tiyeda...

    කොළඹ ඉස්කෝලවල උන්ට විතටයි පෙරඩ් ගිහින් ආතල් ගන්න හොඳ, ගමක ඉස්කෝලෙක උන් පෙරඩ් ගියාම කොළඹ ඉස්කෝල වල කුහක හැත්තගෙ පශ්චාත්භාගවල ඉත්තෑවො දුවනව කියල උඩ කමෙන්ට් වලින් හොඳට පේනව. වෙනස තියෙන්නෙ කොළඹ උන් බෙන්ස් පෙජරෝ ප්‍රාඩෝ වලින් යනව ගම්වල දුප්පත් කොල්ලො බයික් බස් බොලෙරෝ වල ගිහිල්ල ඒ ආතල් එක ගන්නව. නිකන් කුහකයො වගේ කමෙන්ට් දාන්න එපා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොහේ කොළඹ යන්නද හුත්තෝ.ඕක දැන් රූට් දුවන්නේ නෑ.ඕවා ට්‍රිප් විතරයි...

    කොළඹ දුවන්න දාපු NG-1931 ඕවා මොනවත් නෑ.අන්න ලස්සනට ඔරිජිනල් ගැම්මට තියනවා

    Ruud duwanawa bn... Ticker gahala na dan
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,604
    113
    ගමේ අනාත සිංහලු ගන්න ආතල් එකට හිනා ගිහින් පඩත් ගියා බං
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගමේ අනාත සිංහලු ගන්න ආතල් එකට හිනා ගිහින් පඩත් ගියා බං

    මචන් උඹ කොලඹ 7 ෆ්ලවර් රෝඩ් එකේද ගෙවල්.... නැත්තන් කොල්ලුපිටියේ බගතලේ රෝඩ් එකේ නැත්තන් ඇල්ෆ්‍රඩ් ප්ලේස් එකෙවත්ද? අඩුම තරමේ ගල්කිස්සේ ටෙම්පල් රෝඩ් එකේද?
    නුවරනම් අනිවත්ත හරියෙද?

    රොයල්ද, තෝරද? අඩුම ගානේ ආනන්දෙද? :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපේ රටේ ගහන vehicle tax බැලුවම ඕව අමුතු නැහැ. ත්‍රි වීල් එකක් දැක්කම සුද්දෝ ෆොටෝ selfie ගහන්නේ උන් super cars දැකල නැතුව නෙමේ.
    bus එක පිට්ටනියක ළමයි risk වෙන විදිහට රව්ම් ගහපු එක & light ඕනවට වඩා දාගෙන පාරේ යන එක වැරදි.
    posh කියල හිතන් ඉන්න 2.50 මෝඩයෝ bus එකත් එක්ක ෆොටෝ ගහපු උන්ට නොන්ඩි කකරනව.

    වෙන රට වල මිනිස්සුන්ගේ income එකත් එක්ක බැලුවම අපේ රටේ වාහන වලට වියදම් කරන % එක ඒ රට වල මිනිස්සු වියදම් කරා නම් super luxury vehicles විතරයි ඒ රට වල තින්න ඕන
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    Palayan do yanna.... Moko kolaba ali pukenda
    .. Ubta bus ekak tiya wheel ekakwath tiyeda...

    කොළඹ ඉස්කෝලවල උන්ට විතටයි පෙරඩ් ගිහින් ආතල් ගන්න හොඳ, ගමක ඉස්කෝලෙක උන් පෙරඩ් ගියාම කොළඹ ඉස්කෝල වල කුහක හැත්තගෙ පශ්චාත්භාගවල ඉත්තෑවො දුවනව කියල උඩ කමෙන්ට් වලින් හොඳට පේනව. වෙනස තියෙන්නෙ කොළඹ උන් බෙන්ස් පෙජරෝ ප්‍රාඩෝ වලින් යනව ගම්වල දුප්පත් කොල්ලො බයික් බස් බොලෙරෝ වල ගිහිල්ල ඒ ආතල් එක ගන්නව. නිකන් කුහකයො වගේ කමෙන්ට් දාන්න එපා

    ඔය ලදරන් වලට මිනිස්සු බනින්නෙ පොෂ් වෙන්න හිතාගෙනවත් අපි කොළඹ කියල හිතලවත් නෙවෙයි බන්.....ඔය ලයිට් ටිකක් හයි කරලා ස්පීකර් දාල ඕක පාරෙ යනකොට අනිත් යන එවුන්ටත් කරදරයක් වෙන නිසයි
    දුර යන බස් වල ඔහොම සද්දෙ දාගෙන යන ඒවට යන බහුතරයක් මිනිස්සු කැමති නැහැ
    නමුත් ඔය බස් එලවන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලත් එක්ක රන්ඩු කරන්න කැමති නැති නිසා කට වහගෙන ඉන්නව
    කොහොම උනත් උඹ දාල තියන කොමෙන්ට් ටික බැලුවම පේනව උබ යම් කිසි හීනමානෙකින් පෙලෙන බව :rolleyes::rolleyes::rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    කොළඹ 7 ආදි සිසු දැරිවියො පිරිමි ගණිකාවන් සාදවලට ගෙනත් අධොභාගය නලවා විනොද වෙන අතර ගමෙ දරු දැරිවියන් දම් පාට බස් රථයකට ඔටුනු පලඳා "දම් රැජින" යනුවෙන් හඳුන්වමින් වන්දනා මාන කර විනොද වෙනවා.
    අනෙ මන්දා එක එක මිනිස්සුන්ගෙ විනොද වෙන අගයකිරීම් මට්ටම් වෙනස්.
    විනොද වූවාට කම් නැත නමුත් පාසල් තුල මෙවැනි විනොද වීම් අනුමත නොකරමි .

    ලංකාවේ අවරුදු 6 ළමයිනටත් ටයිටනික් පෙන්නුව මුළු ලංකාවම වගේ cover වෙන්න education ministry එකෙන් recommend කරල
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය ලදරන් වලට මිනිස්සු බනින්නෙ පොෂ් වෙන්න හිතාගෙනවත් අපි කොළඹ කියල හිතලවත් නෙවෙයි බන්.....ඔය ලයිට් ටිකක් හයි කරලා ස්පීකර් දාල ඕක පාරෙ යනකොට අනිත් යන එවුන්ටත් කරදරයක් වෙන නිසයි
    දුර යන බස් වල ඔහොම සද්දෙ දාගෙන යන ඒවට යන බහුතරයක් මිනිස්සු කැමති නැහැ
    නමුත් ඔය බස් එලවන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලත් එක්ක රන්ඩු කරන්න කැමති නැති නිසා කට වහගෙන ඉන්නව
    කොහොම උනත් උඹ දාල තියන කොමෙන්ට් ටික බැලුවම පේනව උබ යම් කිසි හීනමානෙකින් පෙලෙන බව :rolleyes::rolleyes::rolleyes:
    Ehema karadarayak na bn... Me patte parawal his... Anika minissu funtal ekak gannawa... Mona heena manada bn mata.... Ahasa allanna kiyalada
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    mata nam penna ba.
    takaramata gahanawa wage sindu daagena,

    oluwe kakkuma hadenna light daagena

    lagadi dawasaka dakka bus ekaka horn eke mulu sinduwakma wadinawa. kanak ahenna na.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    දම් රැජින රෝස පාටට පෙන්නේ මට විතරද?
    වර්ණ අන්දතාවයද ?:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දම් රැජින රෝස පාටට පෙන්නේ මට විතරද?
    වර්ණ අන්දතාවයද ?:oo:

    නෑ අපිටත් පේන්නෙ රෝස පාටට තමා :yes:
    උගෙ ගමේ දම් කියන්නෙ රෝස පාටටලු :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මූ මේකෙ උන්ව අවුස්සල ආතල් එකක් ගන්නෙ :rofl:

    :yes::yes::yes:

    නැත්නම් ගල් වැලි අදින්න හදපු ලොරි චැසියකට සීට් ගහල හදපු හුචක්කුවක් පෙන්නල "කොහොමද දෙන සැප" කියල අහනවයැ. :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes:

    නැත්නම් ගල් වැලි අදින්න හදපු ලොරි චැසියකට සීට් ගහල හදපු හුචක්කුවක් පෙන්නල "කොහොමද දෙන සැප" කියල අහනවයැ. :rofl:

    උට සැප ඇති බං සමහර විට සැප සාපේක්ශයිනෙ :baffled: මේකෙ ඉන්න tupac ව ගනිංකො ඌ ගන්න සැප අනික් උන්ට සැපක් නෙමේනෙ :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    උට සැප ඇති බං සමහර විට සැප සාපේක්ශයිනෙ :baffled: මේකෙ ඉන්න tupac ව ගනිංකො ඌ ගන්න සැප අනික් උන්ට සැපක් නෙමේනෙ :baffled:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උට සැප ඇති බං සමහර විට සැප සාපේක්ශයිනෙ :baffled: මේකෙ ඉන්න tupac ව ගනිංකො ඌ ගන්න සැප අනික් උන්ට සැපක් නෙමේනෙ :baffled:

    :baffled::baffled::baffled::baffled::baffled:

    ohomath example gannawada yako pollen gahuwa wage
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දම් රැජින රෝස පාටට පෙන්නේ මට විතරද?
    වර්ණ අන්දතාවයද ?:oo:

    දම් රැජිනේ මුලින්ම තිබ්බ ස්ටිකරේ දම් බන්.මිද්දෙනි රූට් දුවන්න කලින් ස්පෙෂල් හයර් දුව දුව හිටියේ.ඒ කාලේ තමා රූට් දාන්න ගිහින් දම් රැජින කියලා ගැහුවේ.ඊට පස්සේ සැරින් සැරේ ගලව ගලව ස්ටිකර් කරලා තමා අන්තිමට ඔය දන් තියන රෝස පාටට ආවේ