~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එ කකුල් 4 හරකුන් ට නේ...
    දෙකෙ උන්ට වැඩිපුර නැ..අඩුවෙන් තමා තියෙන්නෙ

    කකුල් දෙකේ අය තමා භයානක... :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මගේ යාලුවෙක් ඉන්නව මාලදිවයිනේ වැඩ කරන.. එහේ විස්තර ගොඩක් අහන්න ලැබෙනව ඉතින්... ඉතින් කියන්න තියෙන්නෙ මාලදිවයින එක්ක සංසන්දනය කරත් අපේ සංචාරක කර්මාන්ත පහළටම වැටිල කියල.. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නෑ hotel පාඩු ලබනව කියල.. ඒක නෙවෙයි අදහස් කරේ..

    සංචාරක කර්මාන්තයට හෝටල් ක්ෂේත්‍රය අදාළ වෙන්නේ නැද්ද :oo:?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි මෙහෙ අයට අමුතු අවයව තියෙනවා ද:baffled::baffled:

    අමුතු අවයව නෙමේ මැට්ටි :angry::angry::angry:

    පිටසක්වල ජිවින්ට සාමාන්‍ය මිනිස් අවයව නැත්තන්....:rolleyes:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ටිකේ මොකෝ උනේ මේ පැත්තේ

    ගොඩක් දේවල් උනා
    සින්දු ලිව්වා සින්දු කෑවා
    කෑම හැදුවා
    ලෙඩ හොද කළා
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සංචාරක කර්මාන්තයට හෝටල් ක්ෂේත්‍රය අදාළ වෙන්නේ නැද්ද :oo:?

    හොටෙල් ක්ෂේත්‍රේ අදාලයි.. ඒත් ඒකෙන් ලබන ලාබෙන් විතරක් සංචාරක කර්මාන්තේ මණින්න බෑනේ... මාලදිවයින ඉන්නේ මූද යට හොටෙල් හදන අවදියේ.. වැඩ කරන්නේ ඩොලර් වලින්.. ආයෝජනය කරන්නේ ඇමරිකන් කොම්පැනි.. ඒකට තමයි දියුණුව කියන්නේ.. නැතුව ලාබ වුනා කියන එකෙන් පමණක් කර්මාන්තයක් මණින්න බෑ..
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගිහින් පස්සේ එන්නන් එහෙනන්... සුභ දවසක් හැමෝටම...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොටෙල් ක්ෂේත්‍රේ අදාලයි.. ඒත් ඒකෙන් ලබන ලාබෙන් විතරක් සංචාරක කර්මාන්තේ මණින්න බෑනේ... මාලදිවයින ඉන්නේ මූද යට හොටෙල් හදන අවදියේ.. වැඩ කරන්නේ ඩොලර් වලින්.. ආයෝජනය කරන්නේ ඇමරිකන් කොම්පැනි.. ඒකට තමයි දියුණුව කියන්නේ.. නැතුව ලාබ වුනා කියන එකෙන් පමණක් කර්මාන්තයක් මණින්න බෑ..

    :cool::cool::cool:

    එතකොට අනිත් රටවල් එවුන් කියනවනම් ලංකාවේ සංචාරක කර්මාන්තේ කඩන් වැටිලා කියලා
    ඒ කියන්නේ සංචාරකයෝ නොඑන්නත් හේතු ඇතිනේ.

    ඉතින් එහෙමවෙද්දී ලෝකෙන්ම සංචාරයට හොදම රට උනේ කොහොමද:oo: