හිත හදන එක වෙන්නෙ කෙල්ලන් ව සම්පූර්ණයෙන් පජාත කරලනෙ?
ඔව් ගොඩක් දුරට ඒක තමයි වෙන්නේ
එහෙම හරි ඒ මනුස්සයාගේ හිත හදන්න පුලුවන්නම් හරිනේ
හිත හදන එක වෙන්නෙ කෙල්ලන් ව සම්පූර්ණයෙන් පජාත කරලනෙ?
ඒක තමා මාත් කිව්වෙ..

ඇයි උබට මොකෝ උනේ?


කලින්ම පැහැදිලි කරානම් ඉවරනේ
ඒක නිකන් බොරු වැඩක් වගෙත් පේනවා
හැම එකටම ඇගිල්ල තියන්න ගිහින් ඇගිල්ල ගෙවිලා යයි![]()

උන් වල් ගගා හිටියේ නැති උනාට වල් වැඩම තමයි කරන්නේ

ඔව් ගොඩක් දුරට ඒක තමයි වෙන්නේ
එහෙම හරි ඒ මනුස්සයාගේ හිත හදන්න පුලුවන්නම් හරිනේ
එහා පැත්තෙ ගෙදර පොඩි කෙල්ලන්ට ලයින් දදා ද?
ගොඩක් අය අමු බොරු දාන්නෙ
ගොඩක් අය අමු බොරු දාන්නෙ
ඩොඩෝ කියල කුරුල්ලෙක් ඉන්නව බොරුවෙහි උපත




ඒකට නම් දුක හිතුනා....
මම ආයේ එළකිරි එනේ නෑ නෑ නෑමයි
![]()

ඒකට නම් දුක හිතුනා....
මම ආයේ එළකිරි එනේ නෑ නෑ නෑමයි
![]()
ආයි එන්න වෙන්නෙ නෑ කොහොමත් ඔයාව මසට ගත්තට පස්සෙවිහිලුවට බන් කියන්න ඇත්තෙ අපෝ උබලත්...![]()
