~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිත හදන එක වෙන්නෙ කෙල්ලන් ව සම්පූර්ණයෙන් පජාත කරලනෙ?

    ඔව් ගොඩක් දුරට ඒක තමයි වෙන්නේ
    එහෙම හරි ඒ මනුස්සයාගේ හිත හදන්න පුලුවන්නම් හරිනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    window shopping :rofl::rofl::rofl:

    පැහැදිලි ඉරිසියාව....

    PE2vbsb.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි උබට මොකෝ උනේ?​

    මට මොනව වෙන්නද මන් මේ ශෝක් එකට ඉන්නේ :dull:
    මන් කිව්වේ අනිත් උන් දාන බූට් ත්‍රෙඩ් ගැන

    මට තාම එහෙම එකක් දාන්න බලාපොරොත්තුවක් නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම එකටම ඇගිල්ල තියන්න ගිහින් ඇගිල්ල ගෙවිලා යයි :rofl:

    එකක් විතරයිනෙ ලොග් වෙන්න ඕන. එහෙනම් මවුස් එකට ඇඟිල්ල ගෙවිල තියෙන්න එපායෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් වල් ගගා හිටියේ නැති උනාට වල් වැඩම තමයි කරන්නේ

    එහෙම ‍ඒව කළා වුණත් කියව කියව යන්නෙ නැහැනෙ එයාල :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ගොඩක් දුරට ඒක තමයි වෙන්නේ
    එහෙම හරි ඒ මනුස්සයාගේ හිත හදන්න පුලුවන්නම් හරිනේ

    ගොඩක් අය අමු බොරු දාන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකට නම් දුක හිතුනා....
    මම ආයේ එළකිරි එනේ නෑ නෑ නෑමයි

    :(:(:(:(

    ඒකත් බොරුවක් නේද?:rofl: ආයි එන්න වෙන්නෙ නෑ කොහොමත් ඔයාව මසට ගත්තට පස්සෙ