එකනේ අපි මේ ඉන්නෙත් සැහෙන්න අඩුවෙන් මේකේ![]()

ඒකනෙ. ගැහැණු ළමයි ගැන හොයන්න බලන්න යන්නෙ නැතුව මල්ලිට තියෙන්නෙ පෝස්ට් ටික දාගෙන යන්නඑකනේ අපි මේ ඉන්නෙත් සැහෙන්න අඩුවෙන් මේකේ![]()

ඒකනෙ. ගැහැණු ළමයි ගැන හොයන්න බලන්න යන්නෙ නැතුව මල්ලිට තියෙන්නෙ පෝස්ට් ටික දාගෙන යන්න
අපි යනව ඉබි ගමනට. මල්ලිට හාව වගේ දුවන්න තියෙන්නෙ. හැබැයි නිදාගන්න එපා මඟදි
![]()

කෙහෙල්මල නෙමෙයි චයින කාරයො හොරට ගහන ඒව තියෙනව ඕවල![]()

නැහැ එහෙම දෙයක් නැ.ලංකාවෙ තැඹිලි පාට එක හොයාගන්න නැ මම දන්න තරමින්.....

අනේ යන්න අක්කේ යන්න.....
Original කියලා ගහලම තියෙද්දී ඔයා කොහොමද නෑ කියන්නේ....![]()
ඔව් වෙන්න බැරි නෑ අන්තිමට උන් උන්ගෙ ඒවම හොරට ගහයි ඒ තරමට හොර යක්කු උන්...![]()

දම්පාට එක තමා ඔරිජිනල් එක.....
කෙහෙල්මල ලන්කාවෙ මොන ලෝකල්ද ඔක්කොම ෆොරීන්
ඒකනම් ඇත්ත...... ඒත් ඔරිජිනල් එක දම්පාට එක..![]()
නැහැ එහෙම දෙයක් නැ.ලංකාවෙ තැඹිලි පාට එක හොයාගන්න නැ මම දන්න තරමින්.....
හනේ ලමයො ඔකෙ වෙනස තෙරෙන්නෙ නැද්ද..දම්පාට එක චොකලට් ඩ්රින්ක් එක..එකෙ සිනී රස තියෙනවා..එක නිකම් කොපී වගෙ බොන්න පුලුවන්...උනුවතුර හො කිරි මික්ස් කරලා...
එත් තැඹිලි පාට එක කොකො පව්ඩර් එක..එකෙ සිනි නැ...තනිකර බොන්න බැ....කිරි ඔනිමයි...

ඔව් වෙන්න බැරි නෑ අන්තිමට උන් උන්ගෙ ඒවම හොරට ගහයි ඒ තරමට හොර යක්කු උන්...![]()

ඔව් ඒකනෙ. කොහොමත් ඔය සමහර තැන්වල විකුණන ඒව පන්නල ගේන ඒව.ඒව ඉතින් ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියල හොයන්න වෙන්නෙ පරීක්ෂණාගාරවල ම තමයි. 
අනේ යන්න අක්කේ යන්න.....
Original කියලා ගහලම තියෙද්දී ඔයා කොහොමද නෑ කියන්නේ....![]()

කිලර් මහත්තයා....
ඔය තුවක්කු බටේ පහලට දාගත්තොත් මොකද?
බයේ බෑ.... කොයිවෙලේ පත්තු වෙයිද දන්නෑ....

මේකේ උන්දැල වෙන වෙන එව්වනේ කියන්නේ 