~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ අපි මේ ඉන්නෙත් සැහෙන්න අඩුවෙන් මේකේ :sorry::sorry:

    :yes::yes: ඒකනෙ. ගැහැණු ළමයි ගැන ‍හොයන්න බලන්න යන්නෙ නැතුව මල්ලිට තියෙන්නෙ ප‍ෝස්ට් ටික දාගෙන යන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෙහෙල්මල නෙමෙයි චයින කාරයො හොරට ගහන ඒව තියෙනව ඕවල :rofl:

    ඔව් වෙන්න බැරි නෑ අන්තිමට උන් උන්ගෙ ඒවම හොරට ගහයි ඒ තරමට හොර යක්කු උන්... :angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නැහැ එහෙම දෙයක් නැ.ලංකාවෙ තැඹිලි පාට එක හොයාගන්න නැ මම දන්න තරමින්.....

    අනේ යන්න අක්කේ යන්න.....
    Original කියලා ගහලම තියෙද්දී ඔයා කොහොමද නෑ කියන්නේ.... :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ යන්න අක්කේ යන්න.....
    Original කියලා ගහලම තියෙද්දී ඔයා කොහොමද නෑ කියන්නේ.... :lol:

    MnLq6kQ.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දම්පාට එක තමා ඔරිජිනල් එක.....

    කෙහෙල්මල ලන්කාවෙ මොන ලෝකල්ද ඔක්කොම ෆොරීන්

    ඒකනම් ඇත්ත...... ඒත් ඔරිජිනල් එක දම්පාට එක..:lol:

    නැහැ එහෙම දෙයක් නැ.ලංකාවෙ තැඹිලි පාට එක හොයාගන්න නැ මම දන්න තරමින්.....

    හනේ ලමයො ඔකෙ වෙනස තෙරෙන්නෙ නැද්ද..දම්පාට එක චොකලට් ඩ්‍රින්ක් එක..එකෙ සිනී රස තියෙනවා..එක නිකම් කොපී වගෙ බොන්න පුලුවන්...උනුවතුර හො කිරි මික්ස් කරලා...
    එත් තැඹිලි පාට එක කොකො පව්ඩර් එක..එකෙ සිනි නැ...තනිකර බොන්න බැ....කිරි ඔනිමයි...

    :dull::dull::oo::oo::oo::baffled::baffled::baffled:
    හරි හරි තේරුනා :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් වෙන්න බැරි නෑ අන්තිමට උන් උන්ගෙ ඒවම හොරට ගහයි ඒ තරමට හොර යක්කු උන්... :angry:

    :rofl::rofl: ඔව් ඒකනෙ. කොහොමත් ඔය සමහර තැන්වල විකුණන ඒව පන්නල ගේන ඒව.ඒව ඉතින් ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියල හොයන්න වෙන්නෙ පරීක්ෂණාගාරවල ම තමයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චාප, ඉන්දික තොටවත්තට පෙට්ටි තුනක් දීල ඒකෙ ඇතුලෙ තියන ඒව කියන්න කිව්ව කෝ මේක කියන්නෙම නෑනෙ වටේ යනවනෙ...:angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ යන්න අක්කේ යන්න.....
    Original කියලා ගහලම තියෙද්දී ඔයා කොහොමද නෑ කියන්නේ.... :lol:

    1000 ට විකුනන්න තියෙන Nokia පෝනුත් ඔර්ජිනල් කියලා තමා විකුනන්නේ :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිලර් මහත්තයා....
    ඔය තුවක්කු බටේ පහලට දාගත්තොත් මොකද?
    බයේ බෑ.... කොයිවෙලේ පත්තු වෙයිද දන්නෑ....

    හානේ උඹ විතරි තුවක්කු බටේ හරි කියල කිව්වේ මේකට....:love::love: මේකේ උන්දැල වෙන වෙන එව්වනේ කියන්නේ :oo::oo::oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl: ඔව් ඒකනෙ. කොහොමත් ඔය සමහර තැන්වල විකුණන ඒව පන්නල ගේන ඒව.ඒව ඉතින් ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියල හොයන්න වෙන්නෙ පරීක්ෂණාගාරවල ම තමයි.

    ඇයි අප්ප මේ ඉන්දියාවෙම කොච්චර අර පෙප්සි එහෙම හොරට පුරවන තැන් තියනවද....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ඒකනෙ. ගැහැණු ළමයි ගැන ‍හොයන්න බලන්න යන්නෙ නැතුව මල්ලිට තියෙන්නෙ ප‍ෝස්ට් ටික දාගෙන යන්න

    ඔව් මුකුත් නෑ බම්ප් එකක් හරි කමක් නෑ දැම්ම නං හරි :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිලර් මහත්තයා....
    ඔය තුවක්කු බටේ පහලට දාගත්තොත් මොකද?
    බයේ බෑ.... කොයිවෙලේ පත්තු වෙයිද දන්නෑ....

    ඒවා තුවක්කු නෙමේ අයිස් පලම් :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl: ඔව් ඒකනෙ. කොහොමත් ඔය සමහර තැන්වල විකුණන ඒව පන්නල ගේන ඒව.ඒව ඉතින් ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද කියල හොයන්න වෙන්නෙ පරීක්ෂණාගාරවල ම තමයි.

    සමහරවිට එහෙමවත් හොයන්න බැරිවෙයි....:lol: