ඩිස්ක් ස්පේස් නැත්තන් වැඩක් නෑනෙ ස්ට්‍රීම් කරන්න තමා වෙන්නෙ ඩේට තිබ්බත්


උඹටත් ෆ්‍රී හම්බෙලා....ඕක දිගටම දෙනවද මාස දෙකයිද
![]()
Total 22k thiyenne. mage total 4GB
![]()


දෙපාරක් තුම්පාරක් ලොග්ස් බාල මොඩ්ස් අප් කරලා යු නලයට පිවිසෙනකොට ඉවරයි...![]()
දැන්ම කසාදයක් බැඳගත්තොත් නරකද සරා.....ඇයි මොකක්ද අවුල...ඔයා නිකම් ඉන්න ෆොටො දාන්න කිවිවාම අක්කා විදිහට මම කටවහන් ඉන්නද කියන්නෙ.....එවා කොහෙද.....ඔයාලා ඔක්කොම එකතුවෙල එ පොඩි එකාව රවට්ටන්න..එවා කොහෙද මම ඉන්නකම්.....
ඔයාත් මෝල් මකරා නෙ......![]()




එහෙම තිබ්බට ටෝටල් එක 90 තමයි බන් හැමදාම...
හරි ඉතින් ඒවලින් ගානක් එනවනෙ උබට, එක්ස්ට්‍රා ගන්න පුලුවන්නෙ ඒ නිසා....


සරා නූඩ්ල්ස් පිගන් දෙකතුනක් ගිලල එයි තව ටිකකින්...දැන් තුන් වෙනි එක මම හිතන්නෙ යන්නෙ...![]()

සරා දැන් ආදරයෙන් මෝල් වෙලා ඉන්නේ....![]()
දැන්ම කසාදයක් බැඳගත්තොත් නරකද සරා.....
මොල් මකරා උනාට කොල්ලෙකුට යවන්න තරම් මොල් නෑ....
කෙල්ලොත් එපාවෙලා ඉන්න එකේ මොන කොල්ලොද?....![]()

ලබන අවුරුද්දේ බදින්න වෙන සීන් එකක් අප්පා තියෙන්නෙ![]()
එහෙම තිබ්බට ටෝටල් එක 90 තමයි බන් හැමදාම...

නෑ නෑ පිස්සුද.. 90 තියෙන්නේ රෑට.. 36 ඩේ ටයිම් එකේ... කෝල් කරලා ඇහුව එකනේ මම හැබැයි ටයිම් එකක් කිව්වේ නෑ
na ban total 90GB denne. Daytime 36GB + Nighttime 54GB (SLT Web Family Plus)සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න පොල්
ලොකු ලොකු පොල් පොඩි පොඩි පොල්
හොඳ ලොකු පොල් හොඳ පොඩි පොල්
හොඳ කරටි ලපටි පොල්
na ban total 90GB denne. Daytime 36GB + Nighttime 54GB (SLT Web Family Plus)

