~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :cool:



    :dull:

    8vzM0Mo.jpg


    :P

    :shocked: Total 22k thiyenne. mage total 4GB :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සරා නූඩ්ල්ස් පිගන් දෙකතුනක් ගිලල එයි තව ටිකකින්...දැන් තුන් වෙනි එක මම හිතන්නෙ යන්නෙ...:rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩිස්ක් ස්පේස් නැත්තන් වැඩක් නෑනෙ ස්ට්‍රීම් කරන්න තමා වෙන්නෙ ඩේට තිබ්බත්

    දෙපාරක් තුම්පාරක් ලොග්ස් බාල මොඩ්ස් අප් කරලා යු නලයට පිවිසෙනකොට ඉවරයි... :dull::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :shocked: Total 22k thiyenne. mage total 4GB :baffled:

    :D:cool:

    දෙපාරක් තුම්පාරක් ලොග්ස් බාල මොඩ්ස් අප් කරලා යු නලයට පිවිසෙනකොට ඉවරයි... :dull::dull:

    හරි ඉතින් ඒවලින් ගානක් එනවනෙ උබට, එක්ස්ට්‍රා ගන්න පුලුවන්නෙ ඒ නිසා....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි මොකක්ද අවුල...ඔයා නිකම් ඉන්න ෆොටො දාන්න කිවිවාම අක්කා විදිහට මම කටවහන් ඉන්නද කියන්නෙ.....එවා කොහෙද.....ඔයාලා ඔක්කොම එකතුවෙල එ පොඩි එකාව රවට්ටන්න..එවා කොහෙද මම ඉන්නකම්.....
    ඔයාත් මෝල් මකරා නෙ......:angry::angry:
    දැන්ම කසාදයක් බැඳගත්තොත් නරකද සරා.....
    මොල් මකරා උනාට කොල්ලෙකුට යවන්න තරම් මොල් නෑ....:oo::oo:
    කෙල්ලොත් එපාවෙලා ඉන්න එකේ මොන කොල්ලොද?....:angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම තිබ්බට ටෝටල් එක 90 තමයි බන් හැමදාම...

    නෑ නෑ පිස්සුද.. 90 තියෙන්නේ රෑට.. 36 ඩේ ටයිම් එකේ... කෝල් කරලා ඇහුව එකනේ මම හැබැයි ටයිම් එකක් කිව්වේ නෑ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරා නූඩ්ල්ස් පිගන් දෙකතුනක් ගිලල එයි තව ටිකකින්...දැන් තුන් වෙනි එක මම හිතන්නෙ යන්නෙ...:rofl:

    ගිලින ගමනුත් මට බනින එක බං කරන්නේ... සාංසාරික වෛරයක්ද කොහෙද?...:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සරා දැන් ආදරයෙන් මෝල් වෙලා ඉන්නේ.... :lol:
    සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න පොල්
    ලොකු ලොකු පොල් පොඩි පොඩි පොල්

    හොඳ ලොකු පොල් හොඳ පොඩි පොල්
    හොඳ කරටි ලපටි පොල්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන්ම කසාදයක් බැඳගත්තොත් නරකද සරා.....
    මොල් මකරා උනාට කොල්ලෙකුට යවන්න තරම් මොල් නෑ....:oo::oo:
    කෙල්ලොත් එපාවෙලා ඉන්න එකේ මොන කොල්ලොද?....:angry::angry:

    ලබන අවුරුද්දේ බදින්න වෙන සීන් එකක් අප්පා තියෙන්නෙ :sorry:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එහෙම තිබ්බට ටෝටල් එක 90 තමයි බන් හැමදාම...

    :yes:

    නෑ නෑ පිස්සුද.. 90 තියෙන්නේ රෑට.. 36 ඩේ ටයිම් එකේ... කෝල් කරලා ඇහුව එකනේ මම හැබැයි ටයිම් එකක් කිව්වේ නෑ

    :no: na ban total 90GB denne. Daytime 36GB + Nighttime 54GB (SLT Web Family Plus)
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න පොල්
    ලොකු ලොකු පොල් පොඩි පොඩි පොල්

    හොඳ ලොකු පොල් හොඳ පොඩි පොල්
    හොඳ කරටි ලපටි පොල්

    ඒක මතකයි.... ඒකාලේ කවකටුපෙට්ටි තලපු සිංදු තමා...