දැන් එහෙමවත් කියන්න ඉතින්...
අද දින පිරිවැටුමෙන් රුපියල් බිලියන 3.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසින් සටහන් වන අතර රුපියල් බිලියන 3.68 ක වටිනාකමකින් යුතු කොටස් විකිණීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ.
දැන් මොකෝ කියන්නෙ?

දැන් එහෙමවත් කියන්න ඉතින්...
අද දින පිරිවැටුමෙන් රුපියල් බිලියන 3.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසින් සටහන් වන අතර රුපියල් බිලියන 3.68 ක වටිනාකමකින් යුතු කොටස් විකිණීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ.

උලුදු වඩයක්, ආප්පයක් කාපු කාලයක් මතක නෑ....
ඇ ඉන්දියන් උන්ගෙ කෑම කඩ නැද්ද ඔහෙ
නෑ බං.... ඇති හොයන්න අමාරුයි...

aranchiyak hariyata awe na
නෑ බං.... ඇති හොයන්න අමාරුයි...
උඹ තනියෙමද ඉන්නේ ?
නැත්තන් පවුල් පන්සල් වෙලාද?![]()