~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් එහෙමවත් කියන්න ඉතින්...

    අද දින පිරිවැටුමෙන් රුපියල් බිලියන 3.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසින් සටහන් වන අතර රුපියල් බිලියන 3.68 ක වටිනාකමකින් යුතු කොටස් විකිණීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ.

    දැන් මොකෝ කියන්නෙ? :rolleyes:
     
    • Like
    Reactions: cedric1986