prajathanthrawadaya wenuwenමොකටද?
රනිල් වෙනුවෙන්ද ?
![]()
minissu ewida parawal block weida
parlimenthuwa kedawaida
prajathanthrawadaya wenuwenමොකටද?
රනිල් වෙනුවෙන්ද ?
![]()
heta kollupitiyata kawuda den yanne
ape wiparege thaththa darunu mahinda supporter
post ekak hambewi![]()
prajathanthrawadaya wenuwen
minissu ewida parawal block weida
parlimenthuwa kedawaida
කොල්ලුපිටි ගිහිල්ලා ප්රශ්ණ විසඳන්න බෑ බං.... උන්ට පාර්ලිමේන්තු යන්න කියන්න තියෙන්නේ.....
කථානායක තමා දැන් පාර්ලිමේන්තුව කැඳවන්න ඔන...
එතකන් බලා ඉඳිල්ලක් තියෙන්නේ...

මම නම් කොහොමත් අනුමත කරන්නේ නෑ ඔය මිනිස්සු කැඳවන එකට.....
මොකටද ?
මිනිස්සුන්ගේ උවමනාවට සිද්ධ වෙච්ච දෙයක්ද ඔය.
නෑනේ....
මිනිස්සුන්ට මොකක්ද සිද්ධ වෙන්නේ ඔව්වයින්.
දෙෂ්පාලකයෝ මිනිස්සු පාරට දම්මලා ඇන කොටා ගන්න සලස්වල උන්ගේ මිනී උඩින් බලය අල්ල ගන්නවා.
මේක නිකන් ආපහු රට 83 ඇදල දානවා වගේ වැඩක්...
දැන් අර තෙල් සංස්ථාවේ මැරුණු කොල්ල උගේ උවමනාවටද ජීවිතේ දුන්නේ නෑනේ....
ඒ මරණය දැන් මහින්දට ලොකු තුරුම්පුවක් මේ වෙලාවේ...
தாய்நாட்டிற்காக.. மக்களுக்காக.. = මිනිස්සු වෙනුවෙන් ..


ඒ කිව්වේ ? මිනිස්සු වෙනුවෙන් කිව්වේ ?
තේරුනේ නෑ ...![]()


තෙල් සංස්ථාවේ මැරුණු කොල්ල මැරුනෙ මිනිස්සු වෙනුවෙන්![]()
තෙල් සංස්ථාවේ මැරුණු කොල්ල මැරුනෙ මිනිස්සු වෙනුවෙන්![]()
ඒක ඉතින් ඌම තමා දන්නේ....ඒ සිද්ධියේ CCTV එලියට ආවද ?
ඒක ඉතින් ඌම තමා දන්නේ....ඒ සිද්ධියේ CCTV එලියට ආවද ?
ඌ මැරුනේ මින්ස්සු වෙනුවෙන් නෙමේනේ බං... මෝඩ කමට *&%$# දී නසි වගේ වැඩක් කලේ...
නෑ. උන්ව ඒ කෙම උන් උසි ගැන්නුවා. උන් මෝඩයො වගෙ කුලප්පුඋනා. ඉතුරු තික හිතාග්න්න ......