~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    heta kollupitiyata kawuda den yanne

    කොල්ලුපිටි ගිහිල්ලා ප්‍රශ්ණ විසඳන්න බෑ බං.... උන්ට පාර්ලිමේන්තු යන්න කියන්න තියෙන්නේ.....
    කථානායක තමා දැන් පාර්ලිමේන්තුව කැඳවන්න ඔන...
    එතකන් බලා ඉඳිල්ලක් තියෙන්නේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    prajathanthrawadaya wenuwen
    minissu ewida parawal block weida
    parlimenthuwa kedawaida

    මම නම් කොහොමත් අනුමත කරන්නේ නෑ ඔය මිනිස්සු කැඳවන එකට.....
    මොකටද ?
    මිනිස්සුන්ගේ උවමනාවට සිද්ධ වෙච්ච දෙයක්ද ඔය.
    නෑනේ....
    මිනිස්සුන්ට මොකක්ද සිද්ධ වෙන්නේ ඔව්වයින්.
    දෙෂ්පාලකයෝ මිනිස්සු පාරට දම්මලා ඇන කොටා ගන්න සලස්වල උන්ගේ මිනී උඩින් බලය අල්ල ගන්නවා.
    මේක නිකන් ආපහු රට 83 ඇදල දානවා වගේ වැඩක්...

    දැන් අර තෙල් සංස්ථාවේ මැරුණු කොල්ල උගේ උවමනාවටද ජීවිතේ දුන්නේ නෑනේ....
    ඒ මරණය දැන් මහින්දට ලොකු තුරුම්පුවක් මේ වෙලාවේ...
     
    කොල්ලුපිටි ගිහිල්ලා ප්‍රශ්ණ විසඳන්න බෑ බං.... උන්ට පාර්ලිමේන්තු යන්න කියන්න තියෙන්නේ.....
    කථානායක තමා දැන් පාර්ලිමේන්තුව කැඳවන්න ඔන...
    එතකන් බලා ඉඳිල්ලක් තියෙන්නේ...

    අන්තිමට කොහොමෙන් කොහොම හරි බලා ඉඳිල්ලක් තියෙන්නේ :eek:
     
    මම නම් කොහොමත් අනුමත කරන්නේ නෑ ඔය මිනිස්සු කැඳවන එකට.....
    මොකටද ?
    මිනිස්සුන්ගේ උවමනාවට සිද්ධ වෙච්ච දෙයක්ද ඔය.
    නෑනේ....
    මිනිස්සුන්ට මොකක්ද සිද්ධ වෙන්නේ ඔව්වයින්.
    දෙෂ්පාලකයෝ මිනිස්සු පාරට දම්මලා ඇන කොටා ගන්න සලස්වල උන්ගේ මිනී උඩින් බලය අල්ල ගන්නවා.
    මේක නිකන් ආපහු රට 83 ඇදල දානවා වගේ වැඩක්...

    දැන් අර තෙල් සංස්ථාවේ මැරුණු කොල්ල උගේ උවමනාවටද ජීවිතේ දුන්නේ නෑනේ....
    ඒ මරණය දැන් මහින්දට ලොකු තුරුම්පුවක් මේ වෙලාවේ...

    தாய்நாட்டிற்காக.. மக்களுக்காக..
     
    මහින්දයා එතන දිවුරුම් දීලා..
    රනිලා කියනවා ඌ අගමැතිලු..
    හිටං යන පැත්තට අල්ලනවා...
    රතු උන් බලන් ඉන්නවා කොහෙටද පනින්නෙ කියල...
    හෙට ඉදන් ලංකාව සංවර්දිතයි..
    ෆුල් මාවලස් ...🙏😂
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තෙල් සංස්ථාවේ මැරුණු කොල්ල මැරුනෙ මිනිස්සු වෙනුවෙන් :yes::yes:

    ඌ මැරුනේ මින්ස්සු වෙනුවෙන් නෙමේනේ බං... මෝඩ කමට *&%$# දී නසි වගේ වැඩක් කලේ...
     
    ඒක ඉතින් ඌම තමා දන්නේ....ඒ සිද්ධියේ CCTV එලියට ආවද ?

    නෑ. උන්ව ඒ කෙම උන් උසි ගැන්නුවා. උන් මෝඩයො වගෙ කුලප්පුඋනා. ඉතුරු තික හිතාග්න්න ......
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඉතින් ඌම තමා දන්නේ....ඒ සිද්ධියේ CCTV එලියට ආවද ?

    මම දැක්කා විඩියෝ එකක්.... අරූට පහක් විතර වටකරගෙන නෙලනවා.... ඊට පස්සේ තමා ඌ තියෙන්නේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ. උන්ව ඒ කෙම උන් උසි ගැන්නුවා. උන් මෝඩයො වගෙ කුලප්පුඋනා. ඉතුරු තික හිතාග්න්න ......

    ඒක වෙන්න ඇති බොහෝදුරට...එහෙම නැත්තම් ඒ මනුස්සයා ඒ වෙලාවේ එතන හිටපු නිසා වෙන්න ඇති.ඔතන වෙනින් කෙනෙක් හිටිය නම් ඔය මනුස්සයා වෙනුවට ඒ කෙනා මැරෙන්න තිබ්බා...වැඩක් නෑ දැන්.