~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM."

    මේ දවසේ මොකක්හරි විශේෂ කටයුත්තක් තිබුනද :confused:?

    මොකක් හරි තියෙන්න ඇති. ඡන්දයක් වගේ දෙයක් තිබුණත්, වලියක් වගේ දෙයක් තිබුණත් එනවනෙ කට්ටිය වැඩිපුර. :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙහ් ඒක නෙවේ කෝ නංගි...

    ප්‍රශ්නේ පැනල යන්න හදනවනේ..:rofl::rofl: කියහන් කියහන් මොකද අර කලින් සීන් එක.... සිරාවටම තේරුනේ නෑ.. ලනුවක් දෙන්න හදනවා ලිඳේ වැටිච්ච සීන් එකක් :eek::eek::eek:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රශ්නේ පැනල යන්න හදනවනේ..:rofl::rofl: කියහන් කියහන් මොකද අර කලින් සීන් එක.... සිරාවටම තේරුනේ නෑ.. ලනුවක් දෙන්න හදනවා ලිඳේ වැටිච්ච සීන් එකක් :eek::eek::eek:

    කෝල් එකක් ගන්නන් නංගට ෆෝන් එක දෙන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එදා තිබුන විශේෂත්වේ මොකක්ද?

    6 වෙනිදට මෙච්චර නැතිවෙයි :oo:

    එදා රේඩි‍යෝ වැඩසටහනක් තියල තියෙනව ද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    MTA නිසා කියලද කියන්නේ :oo:?
    ඒත් මෙච්චර :baffled:

    ඒවටත් සෑහෙන කට්ටියක් ආව. ඔය හැබැයි මොකක් හරි වෙන දෙයක් නිසා. මට හරියට මතක නෑ :rolleyes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ කාලේ හිච්චි කෙල්ලනේ... අයිස් පලන් පෙට්ටිය වටේ කැරකි කැරකි ඉන්නවා.. මන් ඉතින් පොඩි එකානේ කියල දීල දානවා.. :D:D


    image5123.jpg

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත හිරිවැටුනාදෝ........ ඇස්දෙක දැකලා.......
    එවන්නද ආදරේ.... සුසුමක තියලා.........

    වෙන කාගෙ ළඟට හරි ගියොත් බලාගෙන. හරියට GPS දාල යවන්න.