~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඔස්කාර් හම්බෙන ඒවා අපිට හරියන්නේ නෑ බන් :lol::lol::lol: ඒවා බල්ලෙක්ට බලන්න බෑ :lol::lol::lol: එක්කෝ එවල හ්ම්ම් හ්ම්ම් හා හු විතරි නැත්තන් පට්ට කළුවරේ ස්ලෝ මෝෂන් වගේ.. නැත්තන් කිසිම කතාවක් නෑ ඇක්ෂන් විතරයි පෙන්නේ :lol::lol::lol:

    :yes::yes: මෙලෝ චාරයක් නෑ තමයි ඒවල. මං නම් ඔයා සම්භාව්‍යය කියන ඒවනම් බලන්නෙ ම නෑ. :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: අර අනුන්ගෙ සිත්ති මනීල කෙනෙක් පස්සෙ යනව කියල තිබුණෙ.


    13.png