සීයා මනමාලයා නාකි ඉලන්දාරියා...

අර අනුන්ගෙ සිත්ති මනීල කෙනෙක් පස්සෙ යනව කියල තිබුණෙ.
සීයා මනමාලයා නාකි ඉලන්දාරියා...

අර අනුන්ගෙ සිත්ති මනීල කෙනෙක් පස්සෙ යනව කියල තිබුණෙ. 123 පිස්ස මදිවට![]()
අපෝ ඔස්කාර් හම්බෙන ඒවා අපිට හරියන්නේ නෑ බන්ඒවා බල්ලෙක්ට බලන්න බෑ
එක්කෝ එවල හ්ම්ම් හ්ම්ම් හා හු විතරි නැත්තන් පට්ට කළුවරේ ස්ලෝ මෝෂන් වගේ.. නැත්තන් කිසිම කතාවක් නෑ ඇක්ෂන් විතරයි පෙන්නේ
![]()

මෙලෝ චාරයක් නෑ තමයි ඒවල. මං නම් ඔයා සම්භාව්යය කියන ඒවනම් බලන්නෙ ම නෑ. 

එහෙම සිද්ධියක් ද? කරන්ට් එක මේ ළඟදිත් නෑ කිවුවනෙ. එපා වෙනව ඇති.



මෙලෝ චාරයක් නෑ තමයි ඒවල. මං නම් ඔයා සම්භාව්යය කියන ඒවනම් බලන්නෙ ම නෑ.
![]()



A-X-L filmෆිල්ම් එක බැලුවද.. ඇර රොබෝ බල්ලාගේ කතාව
ඔව් ඇර මන් කිව්ව සීන් එක තමා පෞ බන්![]()
ලැප් එක හරි සිංහලු හදලා ගෙනාව..
උදව් කරපු හැමෝටම හුගක් ස්තූතියි..