~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකෙන් වෙන්නෙ ලංකාවේ උන්ට විසා දෙන්නෙත් නැහැ ලංකාවට අනිත් රටවලින් එන උන්ට එන්න වෙන්නෙත් නැහැ :P

    ඔව් ඒකත් ප්‍රශ්නයක්
    ඒ විතරක් නෙමේ රටට ආයෝජන නැතිවෙනවා
    ආනයන කරන දේවල් නැතිවෙනවා
    මාර කේස් එකක් වෙන්නේ උන් තරහ උනොත්
    ඩොලර් එකත් තව උඩ යනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒකත් ප්‍රශ්නයක්
    ඒ විතරක් නෙමේ රටට ආයෝජන නැතිවෙනවා
    ආනයන කරන දේවල් නැතිවෙනවා
    මාර කේස් එකක් වෙන්නේ උන් තරහ උනොත්
    ඩොලර් එකත් තව උඩ යනවා
    හා හා මේක ෆානි ලෝකයක්

    ආතල් පිරි ඩේමොක්‍රාසි එකක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mahinda Rajapaksa
    2 mins ago

    I have always believed in the essence and spirit of True Democracy, it is the foundation of a country's growth and progress!

    The will of the people should always be respected and given utmost priority.

    Elections are the embodiment of democracy, it allows each and every citizen to partake in the country's future.

    Together let us Rebuild Sri Lanka.

    45860137_10155457373726467_6760266317606944768_n.jpg

    ලොක්කා fb එකේ දාල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සජිත් අගමැති අපේක්ෂක ද :P

    රනිල් ඉන්නකන් හීනයක්ම පමණයි එය
    සජිත් නායකකමේ හිටියනම් අද මේ තත්වේ නැ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Mahinda Rajapaksa
    2 mins ago

    I have always believed in the essence and spirit of True Democracy, it is the foundation of a country's growth and progress!

    The will of the people should always be respected and given utmost priority.

    Elections are the embodiment of democracy, it allows each and every citizen to partake in the country's future.

    Together let us Rebuild Sri Lanka.

    45860137_10155457373726467_6760266317606944768_n.jpg

    ලොක්කා fb එකේ දාල
    සිත නිවන කතා......
    සිත නිවන කතා...... :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මහින්දව චාටර් උනාද මන්ද බන්

    අගමැති වෙලා පාර්ලිමේන්තුවට යන්නවත් හම්බුනේ නැහැ නොවැ
    ඔය රෙකෝඩ් එක ආයේ ලෝකේ කිසිම රටක කඩනවා බොරු

    62ලක්ෂයක් මෛත්‍රීට චන්ද දීපු අය මේක ක්වාට් කරන්න බලන්න

    :baffled: හිටන් හෙන බැක් අප් ප්ලෑන් ටිකක් තියන් වගේ වැඩේට බැහැල තියෙන්නේ
    Drk9WmHW4AAcgdz.jpg

    Drk6kNXV4AAhTQU.jpg:large

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Api dan monawa kiyala karannada. owa paththaka dala Derana balapalla. Siha Shakthi Original band members la okkoma awilla Athma Liyanage ekka. Kalinuth hitiyada danne na adai dakke. :)

    siha-shakthi-75e3f097-b373-4622-836e-e2aa00b630d-resize-750.jpeg
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Mahinda Rajapaksa
    2 mins ago

    I have always believed in the essence and spirit of True Democracy, it is the foundation of a country's growth and progress!

    The will of the people should always be respected and given utmost priority.

    Elections are the embodiment of democracy, it allows each and every citizen to partake in the country's future.

    Together let us Rebuild Sri Lanka.

    45860137_10155457373726467_6760266317606944768_n.jpg

    ලොක්කා fb එකේ දාල
    එනවා එනවා ආයෙත් කටවුටු කනු වසන්තය ඔන්න එනවා

    අධිකරණයේ මත විමසීමකින් තොරව මහමැතිවරණයක් පැවැත්වීමට නොහැකි යයි මහින්ද දේශප්‍රිය පවසයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මදැයි අද රෑ ෆිල්ම් එකක් බලන්න හිටියේ
    මේ ආතල් නිසා ඒකත් බැරිඋනා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :baffled: හිටන් හෙන බැක් අප් ප්ලෑන් ටිකක් තියන් වගේ වැඩේට බැහැල තියෙන්නේ
    Drk9WmHW4AAcgdz.jpg

    Drk6kNXV4AAhTQU.jpg:large

    අධිකරණයේ මත විමවිමකින් තොරව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි මහින්ද දේශප්‍රිය පවසනවලු

    පෙබරවාරි වගේ තමයි මම හිතන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අධිකරණයේ මත විමවිමකින් තොරව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි මහින්ද දේශප්‍රිය පවසනවලු

    පෙබරවාරි වගේ තමයි මම හිතන්නේ

    විසුරුවට පස්සේ ඉක්මනට චන්දයක් තියන්න වෙනවනේ :baffled:
    පාර්ලිමේන්තුව නැතිව වැඩකරන්න බෑනේ :oo: