~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අලුතින් ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකක් දාල තියෙනවා බන්

උන්ගෙ හොස්පිටල් එකකුත් තියෙනවා

හයි වේ එකේ වැඩ දැන් ගොඩක් ඉවරයි නේද කෙරවලපිටියෙ...
 
thanujaka

Well-known member
  • හා හා මායන්ස් වෝටර් පාර්ක්
    කපුවත්ත කේ සෝන්

    :love::love:

    මායන්ස් පාර්ක් එකේ ලෙශර් වර්ල්ඩ් එකේ වගේ අයිටම් නෑ බං..
    ඒක හොද පොඩි උන්ට ටියුබ් පැද පැද ඉන්න..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මායන්ස් පාර්ක් එකේ ලෙශර් වර්ල්ඩ් එකේ වගේ අයිටම් නෑ බං..
    ඒක හොද පොඩි උන්ට ටියුබ් පැද පැද ඉන්න..:dull:
    එතන ස්පේස් එක මදි බන් මුළු ඒරියා එකම අරගෙන හැදුවා නම් පට්ට

    කෙල්ලන්ගෙ අගැවල් වල හැප්පි හැප්පි ඉන්න නෙ අපේ උන් ඕකට යන්නෙ
     
    thanujaka

    Well-known member
  • එතන ස්පේස් එක මදි බන් මුළු ඒරියා එකම අරගෙන හැදුවා නම් පට්ට

    කෙල්ලන්ගෙ අගැවල් වල හැප්පි හැප්පි ඉන්න නෙ අපේ උන් ඕකට යන්නෙ

    අයිටම්ස් මුකුත් නෑ බං තව මොනවහරි ඇඩ් කලා නං හරි.