හ්ම් එලස් අපිත් ඉස්සර ඔය කිට්ටුවම තමයි හිටියේ
හැමදාම යද්දී දකිනවාපාරේ
හ්ම් එලස් අපිත් ඉස්සර ඔය කිට්ටුවම තමයි හිටියේ
හැමදාම යද්දී දකිනවාපාරේ
ඔව් ඔව්කොහෙද සින්ගර් එකේද![]()
අලුතින් ප්රයිවෙට් මෙඩිකල් කොලේජ් එකක් දාල තියෙනවා බන්
උන්ගෙ හොස්පිටල් එකකුත් තියෙනවා
ලස්සන ගෑණු ළමයි ඉන්නවලු
පාතාලය ලු
සිද්ධි ගොඩයි
එලස් අවොත් ප්රීතිපුරේ මචං එකට එන්න අමතක කරන්න එපා![]()

වැලිගම්පිටිය සයිඩ් එක..
අපෝ..

ඔව් දැන් 70% වගේ ඉවරයිහයි වේ එකේ වැඩ දැන් ගොඩක් ඉවරයි නේද කෙරවලපිටියෙ...
හා හා මායන්ස් වෝටර් පාර්ක්වැලිගම්පිටිය සයිඩ් එක..
අපෝ..


හා හා මායන්ස් වෝටර් පාර්ක්
කපුවත්ත කේ සෝන්
![]()

එතන ස්පේස් එක මදි බන් මුළු ඒරියා එකම අරගෙන හැදුවා නම් පට්ටමායන්ස් පාර්ක් එකේ ලෙශර් වර්ල්ඩ් එකේ වගේ අයිටම් නෑ බං..
ඒක හොද පොඩි උන්ට ටියුබ් පැද පැද ඉන්න..![]()
එතන ස්පේස් එක මදි බන් මුළු ඒරියා එකම අරගෙන හැදුවා නම් පට්ට
කෙල්ලන්ගෙ අගැවල් වල හැප්පි හැප්පි ඉන්න නෙ අපේ උන් ඕකට යන්නෙ
උන් බ්ල්ඩින් එකේ රෙපයාර් එකක් කරන්න බිල්ඩින් එක උඩ තියෙන ටෙලිකොම් ටවර් එකට කෙලලා 4G සිග්නල් නැතුව තිබ්බා මාස දෙකක් තුනක්
