~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ තියෙන්නෙ ඔය අයින් කරපුව අයකරගන්නෙ කොහොම ද කියන එක තමයි.

    3/2 ආවොත් සිරා අංකල්ටත් සොරි තමයි :lol::lol:
    මම හිතුවා එහෙම වෙයි කියලා කොහෙද විසුරුවනේ

    විසුරුවා එක වැරදි කියලා උසාවියෙන් කිව්වොත් මොකද තත්වේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    KLFTr6m.png



    මේ ඇඹිලිපිටිය කීල්ස් එක

    පින්තුරය මම ගත්ත එකක්

    අවුට්ලට් එක වහන වෙලාව වෙනකම් අපි හිටියා පොඩි වැඩකට

    අවුට්ලට් එකේ උන් තමා කිව්වේ ඉක්මනට යන්න මේ හරියේ මෙහෙම ප්‍රශ්න තියෙනවා අවුට්ලට් එක ඉස්සරහ වාහන නවත්තල තිබ්බම කේස් කියල උන්ට

    ඇඹිලිපිටිය හරහා අපි 80ට විතර වේගයකින් ගියා මාතරට හරියටම 1ට විතර

    මොකක් හරි පාරේ දැක්කොත් හරවාගෙන යන්න කියල තමයි කිව්වේ

    ලංකාවේ එකම කීල්ස් එක 9ට වාහන :yes::yes:

    ඇයි පොඩ්ඩක් එස් ටී එෆ් දාල ඕව මර්ධනය කරන්න මහන්සිගන් නැත්තෙ අපරාධාකාරයින්ට ගිය රටක්ද මේක...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    හොරු කඩන නිසා වහන්න කියනව වෙන්න ඇති. පාතාලයනම් දවල්ටනෙ අවුල :lol:
    මංකොල්ල සිද්ධිය තියෙන්නේ

    8න් පස්සෙ නිකන් පාලුම පලාතක්

    ඕවර් 20ක් උනත් ක්‍රිකට් මැච් එකක් ගහන්න පුළුවන් වාහන යනව පේන්නෙ නැති තරම්

    බස් කාරයොත් ඉඳල හිටලා විදලම යනවා 100ට වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :love: හම්මේ නංගිලා
    මම නම් ඕකට ගිහින් නැහැ

    එකේ එච්චර නංගිල ඉන්නවද

    ලක්ස්ප්‍රේ එක ඉස්සරහ තියෙන ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකට නම් නංගිලා එනවා ඉගෙන ගන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි පොඩ්ඩක් එස් ටී එෆ් දාල ඕව මර්ධනය කරන්න මහන්සිගන් නැත්තෙ අපරාධාකාරයින්ට ගිය රටක්ද මේක...
    ඕක ටිකක් වැඩි මචං ට්‍රිප් සීසන් එකට

    ගිහින්ම බලන්න ඕනා මචං
    නියම තත්වය එතකොට තේරේවි

    මේ ලඟදි ගියා ගම්පොල මාතලේ පට්ට රෑ කිසිම අව්ලක් නැහැ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මම නම් ඕකට ගිහින් නැහැ

    එකේ එච්චර නංගිල ඉන්නවද

    ලක්ස්ප්‍රේ එක ඉස්සරහ තියෙන ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකට නම් නංගිලා එනවා ඉගෙන ගන්න


    හැමදාම යද්දී දකිනවා :)පාරේ