mokadda ban name eka
නම නං මට මතක නෑ බං මුඩ්ලියර් නේ නම කියවන්නේ..
mokadda ban name eka
ආර්ථික අපහසුතා නිසා ලගට තිබ්බ හොදම විකල්පෙට ගියා .... හිත සනසගත්තේ ගෙදරට බදු අරන් යද්දී පහසුයි කියලා තමා..... TVS NTORQ එකක් ... අනිත් ස්කුටි එක්ක බලද්දී හොදයි
නැත්නම් හිතේ තිබ්බේ Hornet 160, Gixxer SF වගේ බයික් තමා

benapanලයික් නෑහොරෙන් බැලුවා පමණි
![]()
nethnam gossip ekak hadai oka balan kawuru hari haa haaනම නං මට මතක නෑ බං මුඩ්ලියර් නේ නම කියවන්නේ..
benapan
nethnam gossip ekak hadai oka balan kawuru hari haa haa
usawiye rasawath athdekeem ehema athi nedaකාලෙකට උඩදි උන එකක්..
දැන් මාස ගානක් වෙනවා..
එක පාරක් බැන්ඩ් එකක පොරක් මගේ උසාවියට ආව බීල වාහනේ එලවල අහුවෙලා..
මේ යකා නැගපු ගමන් අහපි ස්වාමිනී මම ඇරෝ ස්ටාර් එකේ ලයිසන් එක කැන්සල් නොකර ඉන්න පුළුවන්ද කියල..
මම බැලුවා මොන මගුලක්ද ඒ කියල.. පස්සේ ස්ටෙනෝ ඉන්න ලමය තමයි කිව්වේ ඒක බෑන්ඩ් එකක් කියලා.
බෑන්ඩ් ගායකයෝ දැන් වැහිවැහලා..


පට්ටසින්එක ........මටත් එකපාරක් කුඩු නගින්න උනා ...කිරිබත්ගොඩ ලොන්ත පොලිසිය කරපු වැඩක් නිසා 
පස්සේ උන දේවල් ඕනේ නැ 
usawiye rasawath athdekeem ehema athi neda

කියන්නකෝ බලන්න එකක් දෙකක්...අම්මටසිරි ගමයත් ඇවිල්ලා...

