~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    WpN9PJd.jpg
     


    ආර්ථික අපහසුතා නිසා ලගට තිබ්බ හොදම විකල්පෙට ගියා .... හිත සනසගත්තේ ගෙදරට බදු අරන් යද්දී පහසුයි කියලා තමා:lol: ..... TVS NTORQ එකක් ... අනිත් ස්කුටි එක්ක බලද්දී හොදයි :yes:



    නැත්නම් හිතේ තිබ්බේ Hornet 160, Gixxer SF වගේ බයික් තමා

    ඕකෙ 30ක් වගේනෙ තෙල් කරන්නෙ. 60 වගේ ගියාම. ඉතිම් කොහොමෙයි ආර්ථිකේට බලපාන්නෙ :sorry:
     
    අදුරු අහසක රෑ කැටයම්..
    සදකි තනිකම් කල සිත්තම්..
    ඔබට තවකෙක් පමණක් නම්..
    මියෙමි සඳවත අද මා නම්..
    නොනිමි කදුලක පටලා හඳ..
    අදුර කිම සැගවී දුර පෙර..
    කිබද මහදක ඔබ වූ සද..
    කිමද ඉකිබිද හදවත අද..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එක පාරක් බැන්ඩ් එකක පොරක් මගේ උසාවියට ආව බීල වාහනේ එලවල අහුවෙලා..
    මේ යකා නැගපු ගමන් අහපි ස්වාමිනී මම ඇරෝ ස්ටාර් එකේ ලයිසන් එක කැන්සල් නොකර ඉන්න පුළුවන්ද කියල..
    මම බැලුවා මොන මගුලක්ද ඒ කියල.. පස්සේ ස්ටෙනෝ ඉන්න ලමය තමයි කිව්වේ ඒක බෑන්ඩ් එකක් කියලා.
    බෑන්ඩ් ගායකයෝ දැන් වැහිවැහලා..




    :lol::lol::lol:පට්ටසින්එක ........මටත් එකපාරක් කුඩු නගින්න උනා ...කිරිබත්ගොඩ ලොන්ත පොලිසිය කරපු වැඩක් නිසා



    පල්සර් එක ගත්ත දවසට පහු වෙනිදා බයික් එක ෆුල් ටැන්ක් කරන්න අරන් ගියා ... තව මගේ යාලුව්කුත් ගියා .. අලුත් පාරෙන් නුවර පාරට දානගමන් ම ඇල්ලුවා ... තනියම ආවා නම් යවනවා කිව්වා ..... ඊට පස්සේ අදායම් බලපත්‍රය අරගෙන එන්න කිව්වා පොලොසියට



    එකත් හදාගෙන ගියා ... කලින් දඩයක් කාලා නැති නිසා ට්‍රැෆික් එකේ ඒ කාලේ හිටපු ලොක්කා මට ලයිසන් එක දුන්න දඩයක් නැතුව . පොතේ අත්සන් කරන්න ඕනේ කතාව දැනගෙන හිටියේ නැ එතකොට ... පොලොසියෙන් කිව්වෙත් නැති නිසා ගෙදර ආවා



    හරියටම අවුරුද්දකට පස්සේ ආවා නොතිසි .... බලපුවම මේ කෙස් එකට ඇවිල්ලා තියෙන්නේ , පොලිස් ලොක්කා ලියලා දුන්නට මුන් එක පොතේ ලියලා නැ .. ඔඩිට් එකෙන් අහු වෙලා කියලා කිව්වේ ...



    ගියා උසාවි මලක් වගේ ඇදගෙන ..... නම කතා කළා ... නැග්ගා කුඩුවට , වරදකරු ස්වාමිනි කිව්වා .... නඩුකාරතුමිය මගේ උඩ ඉදන් පල්ලෙහාටම බැලුවා .... මම ඉතින් අහිංසක හිනාවක් දැම්මා .... වරදේ බරපතලකම දන්නවද කියලා ඇහුවා .... ඊට පස්සේ ඒ ගැන කියලා දුන්නා අනිත් අයටත් ඇහෙන්නම .... ඔයාට නෙමේ නඩු දාන්න ඕනේ ඔයාට ලියාපදිංචි අංකය නැතුව බයික් එක අරන් යන්න දුන්න සෙල් එකට තමා නඩුව දාන්න ඕනේ කිව්වා .... හිතුවේ වත් නැති අවම දඩයක් තමා ගැහුවේත් ......... :yes::yes: පස්සේ උන දේවල් ඕනේ නැ ;)