~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    maruwak danna kiyala beluwe

    godak un hodai kiyana nisa




    මචන් ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එක විතරක් නෙමේ උබ මාර්කටින් ආවත් පට්ට ආත්මාර්ථකාමී වෙන්න ඕන ... නැතුව ගොඩ යන්න බෑ .. මට ඔය ආත්මාර්ථකාමී කෙස් එක බැරි නිසා මාර්කටින් වලින් අයින් උනා .....



    ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ රැකෙන්න නම් උබ පට්ට contact ටිකක් හදාගන්න ඕනේ ... ඉන්කම් එක එහෙම උනොත් පට්ට ...... හැබයි target ගැහුවේ නැත්නම් රැදෙන්න අමාරුයි .... හැබැයි මුලින් target ගහලා පස්සේ ශේප් එකේ කරගෙන යන අයත් ඉන්නවා ..... මොනවා හරි විස්තර ඕනේ නම් කියපන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉන්ස්ට වල අපි එකවුන්ට් එකකට ගියොත් එයාලා දැන ගන්නෙ කොහොමද ?
    මට එහෙම රික්වෙස්ට් එනවානෙ? මම බලපු එකවුන්ට් වලින්


    සජෙස්ට් වෙනවද දන්නේ නැ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ස්කූටි ලේසී :lol: ඒත් ඔය යන විදිහට නම් පස්සට :sorry:


    ස්කුටි වල පස්සට සහ කොන්දට බලපෑමක් තියෙනවා දවසට දුවන ප්‍රමාණය වැඩි නම් ... අවම අබාධ සහිත එකක් තමා ගත්තේ ඒ නිසා
     

    thanujaka

    Well-known member
  • :lol::lol::lol:පට්ටසින්එක ........මටත් එකපාරක් කුඩු නගින්න උනා ...කිරිබත්ගොඩ ලොන්ත පොලිසිය කරපු වැඩක් නිසා



    පල්සර් එක ගත්ත දවසට පහු වෙනිදා බයික් එක ෆුල් ටැන්ක් කරන්න අරන් ගියා ... තව මගේ යාලුව්කුත් ගියා .. අලුත් පාරෙන් නුවර පාරට දානගමන් ම ඇල්ලුවා ... තනියම ආවා නම් යවනවා කිව්වා ..... ඊට පස්සේ අදායම් බලපත්‍රය අරගෙන එන්න කිව්වා පොලොසියට



    එකත් හදාගෙන ගියා ... කලින් දඩයක් කාලා නැති නිසා ට්‍රැෆික් එකේ ඒ කාලේ හිටපු ලොක්කා මට ලයිසන් එක දුන්න දඩයක් නැතුව . පොතේ අත්සන් කරන්න ඕනේ කතාව දැනගෙන හිටියේ නැ එතකොට ... පොලොසියෙන් කිව්වෙත් නැති නිසා ගෙදර ආවා



    හරියටම අවුරුද්දකට පස්සේ ආවා නොතිසි .... බලපුවම මේ කෙස් එකට ඇවිල්ලා තියෙන්නේ , පොලිස් ලොක්කා ලියලා දුන්නට මුන් එක පොතේ ලියලා නැ .. ඔඩිට් එකෙන් අහු වෙලා කියලා කිව්වේ ...



    ගියා උසාවි මලක් වගේ ඇදගෙන ..... නම කතා කළා ... නැග්ගා කුඩුවට , වරදකරු ස්වාමිනි කිව්වා .... නඩුකාරතුමිය මගේ උඩ ඉදන් පල්ලෙහාටම බැලුවා .... මම ඉතින් අහිංසක හිනාවක් දැම්මා .... වරදේ බරපතලකම දන්නවද කියලා ඇහුවා .... ඊට පස්සේ ඒ ගැන කියලා දුන්නා අනිත් අයටත් ඇහෙන්නම .... ඔයාට නෙමේ නඩු දාන්න ඕනේ ඔයාට ලියාපදිංචි අංකය නැතුව බයික් එක අරන් යන්න දුන්න සෙල් එකට තමා නඩුව දාන්න ඕනේ කිව්වා .... හිතුවේ වත් නැති අවම දඩයක් තමා ගැහුවේත් ......... :yes::yes: පස්සේ උන දේවල් ඕනේ නැ ;)

    උසාවියක යනකොට පිලිවෙලකට ඇදලා ලස්සනට ශර්ට් එක යට කරලා කොණ්ඩේ පැත්තට පීරල උඩ බොත්තම දාගෙන පිලිවෙලකට යන්න ඕනේ..
    ඒ ඉම්ප්‍රෙශන් එක හරි වටිනවා ඇත්තටම..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අදුරු අහසක රෑ කැටයම්..
    සදකි තනිකම් කල සිත්තම්..
    ඔබට තවකෙක් පමණක් නම්..
    මියෙමි සඳවත අද මා නම්..
    නොනිමි කදුලක පටලා හඳ..
    අදුර කිම සැගවී දුර පෙර..
    කිබද මහදක ඔබ වූ සද..
    කිමද ඉකිබිද හදවත අද..

    :shocked::shocked:මෙන්න මූ කවියෙක් වෙලා.... පට්ට....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එක විතරක් නෙමේ උබ මාර්කටින් ආවත් පට්ට ආත්මාර්ථකාමී වෙන්න ඕන ... නැතුව ගොඩ යන්න බෑ .. මට ඔය ආත්මාර්ථකාමී කෙස් එක බැරි නිසා මාර්කටින් වලින් අයින් උනා .....



    ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ රැකෙන්න නම් උබ පට්ට contact ටිකක් හදාගන්න ඕනේ ... ඉන්කම් එක එහෙම උනොත් පට්ට ...... හැබයි target ගැහුවේ නැත්නම් රැදෙන්න අමාරුයි .... හැබැයි මුලින් target ගහලා පස්සේ ශේප් එකේ කරගෙන යන අයත් ඉන්නවා ..... මොනවා හරි විස්තර ඕනේ නම් කියපන්
    ado nehe mama kiwwe insurance cover ekak ganna one kiyala ban

    den thiyena place eken ayin karala :sorry: career eka newei
    job seen eke me last month eka ban yanne ita passe own business karagena inna eka thama karanne
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    podda podda thama ban issarahata yanna ona


    මම මුලින්ම ගත්තේ කාර් එකක් බන් :cool:..... ඊටත් කලින් තිබ්බ ඒවා ගැන කතා නොකර ඉමු :(... ලංකාවේ තියෙන වැදගත් කොම්පැනි දෙකක වැඩ කරලා දැන් මට වෙලා තියෙන දේ දැක්කම දුක හිතෙනවා ....ගත්ත ඉක්මන් තීරණ තමා ...... එත් මොනවා කරන්නද ... ආයිත් මුල ඉදන් නැගිටින ගමන් ........ :yes: