ස්කුටි වල පස්සට සහ කොන්දට බලපෑමක් තියෙනවා දවසට දුවන ප්රමාණය වැඩි නම් ... අවම අබාධ සහිත එකක් තමා ගත්තේ ඒ නිසා



ඕකෙ 30ක් වගේනෙ තෙල් කරන්නෙ. 60 වගේ ගියාම. ඉතිම් කොහොමෙයි ආර්ථිකේට බලපාන්නෙ![]()


එල එල... පරිසෙමෙන් පදින්න ...
දැන් මොන වාහනේ ගියත් පරිස්සම් උනේ නැත්තම්![]()
ලයිට් ඩිම් කරන ප්රතිපත්තිය කොහොමද ඉස්සරහට සෙට් වෙනකොට ඔහේඔව් බං... පාරේ අනිත් පැත්තේ යන ඒවත් අපේ ඇගට එනවා...
අම්මටසිරි ගමයත් ඇවිල්ලා...

උසාවියේ තරං විකාර දේවල් මේ ලංකාවේ වෙන කොහෙවත් වෙන්නේ නැතුව ඇති..

ප්රශ්න එනවා බන් ලයිෆ් එකේ අපි හැමෝටම හෙමින් අපි ඒවා විසදගන්න එක තමයි වැදගත්ම දේආයුබෝවන් ... මේ දවස් වල පට්ට ස්ට්රෙස් ... ප්රශ්න වැඩි ... පොඩි එකත් එක්ක පුළුවන් තරම් දගලලා පොර අම්මා ලගට ගියාම තමා එළකිරි එන්නේ ..... එත් මුහුණ දෙන හැම ප්රශ්නයක්ම ගෙදර වයිෆ් එක්ක බෙදාගන්න බැ .. එක එයාටත් අමතර බරක් ... එක නිසා මගේ මනස නිරවුල් වෙන්න එළකිරි එනවා ..... උබලත් එක්ක මොනවා හරි බෙදාගන්න ... චැට් වලට මම වැඩිය නැ ... එත් වෙනස් වෙනවනේ බන් අපි![]()

මම දන්නවා උඹ ගැන
උසාවියක යනකොට පිලිවෙලකට ඇදලා ලස්සනට ශර්ට් එක යට කරලා කොණ්ඩේ පැත්තට පීරල උඩ බොත්තම දාගෙන පිලිවෙලකට යන්න ඕනේ..
ඒ ඉම්ප්රෙශන් එක හරි වටිනවා ඇත්තටම..

ado nehe mama kiwwe insurance cover ekak ganna one kiyala ban
den thiyena place eken ayin karalacareer eka newei
job seen eke me last month eka ban yanne ita passe own business karagena inna eka thama karanne