~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ස්කුටි වල පස්සට සහ කොන්දට බලපෑමක් තියෙනවා දවසට දුවන ප්‍රමාණය වැඩි නම් ... අවම අබාධ සහිත එකක් තමා ගත්තේ ඒ නිසා

එල එල... පරිසෙමෙන් පදින්න ...
:cool::cool:
දැන් මොන වාහනේ ගියත් පරිස්සම් උනේ නැත්තම් :sorry:
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕකෙ 30ක් වගේනෙ තෙල් කරන්නෙ. 60 වගේ ගියාම. ඉතිම් කොහොමෙයි ආර්ථිකේට බලපාන්නෙ :sorry:


    ඊට වැඩිය කරනවා බන් ..... ඔකේ තියෙන එකෝ මීටර් එක ... එකත් එක්ක යන්න ඕන ... කොහොමත් 40 ට වඩා කරනවා .... කවුද උබට 30ක් කරනවා කිව්වේ .....



    ලොකු ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න බැරි එක තමා ආර්ථික තත්වේ කිව්වේ ... මට පෙට්‍රෝල් ප්‍රශ්නයක් නැ ... මොකද එක ප්‍රධාන සාදකයක් කරගත්තොත් ගන්න හොද බයික් එකක් නෑ



    කලින් තිබ්බේ අවුරුදු 8ක් පරණ හන්ක් එකක් .. එක 67000/- දීලා ස්කුටියට 64000/- දීලා ගෙවන්න ගත්තේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඉන්සුවරන්ස් කොම්පැනි එකක

    එකී කතා කරලා තිබ්බා ජිප්සීස් ලොක්කට

    කෙල්ලගෙ කතාව සම්පුර්ණයෙන් අහගෙන ඉඳලා පොර අහනවා

    ඔයාලගෙ කොම්පැනි එකේ ලොකුම ලයිෆ් කවරේජ් එක මොකද්ද කියලා

    කෙල්ල උත්තර දෙනවා විස්තර කරලා

    පස්සෙ පොර කියනවා හැ හැ දුවේ උඹලගෙ කොම්පැනි එකේ ලොකුම පැකේජ් එකටත් බැරි වෙයි මම බොන විදියට කවර් කරන්න කියලා

    ඉන්සුවරන්ස් එවුන් කෝල් රෙකෝඩ් කරන නිසා ඉතින් ඔය වගේ ඒවා දැනගන්න පුළුවන් :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අම්මටසිරි ගමයත් ඇවිල්ලා...




    ආයුබෝවන් ... මේ දවස් වල පට්ට ස්ට්‍රෙස් ... ප්‍රශ්න වැඩි ... පොඩි එකත් එක්ක පුළුවන් තරම් දගලලා පොර අම්මා ලගට ගියාම තමා එළකිරි එන්නේ ..... එත් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම ගෙදර වයිෆ් එක්ක බෙදාගන්න බැ .. එක එයාටත් අමතර බරක් ... එක නිසා මගේ මනස නිරවුල් වෙන්න එළකිරි එනවා ..... උබලත් එක්ක මොනවා හරි බෙදාගන්න ... චැට් වලට මම වැඩිය නැ ... එත් වෙනස් වෙනවනේ බන් අපි :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ආයුබෝවන් ... මේ දවස් වල පට්ට ස්ට්‍රෙස් ... ප්‍රශ්න වැඩි ... පොඩි එකත් එක්ක පුළුවන් තරම් දගලලා පොර අම්මා ලගට ගියාම තමා එළකිරි එන්නේ ..... එත් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම ගෙදර වයිෆ් එක්ක බෙදාගන්න බැ .. එක එයාටත් අමතර බරක් ... එක නිසා මගේ මනස නිරවුල් වෙන්න එළකිරි එනවා ..... උබලත් එක්ක මොනවා හරි බෙදාගන්න ... චැට් වලට මම වැඩිය නැ ... එත් වෙනස් වෙනවනේ බන් අපි :cool:
    ප්‍රශ්න එනවා බන් ලයිෆ් එකේ අපි හැමෝටම හෙමින් අපි ඒවා විසදගන්න එක තමයි වැදගත්ම දේ
    :yes::yes:මම දන්නවා උඹ ගැන
    9.gif
    9.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    උසාවියක යනකොට පිලිවෙලකට ඇදලා ලස්සනට ශර්ට් එක යට කරලා කොණ්ඩේ පැත්තට පීරල උඩ බොත්තම දාගෙන පිලිවෙලකට යන්න ඕනේ..
    ඒ ඉම්ප්‍රෙශන් එක හරි වටිනවා ඇත්තටම..


    ඔව් ඒ කතාව ඇත්ත .......:cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ado nehe mama kiwwe insurance cover ekak ganna one kiyala ban

    den thiyena place eken ayin karala :sorry: career eka newei
    job seen eke me last month eka ban yanne ita passe own business karagena inna eka thama karanne




    ඒ සම්බන්දව උදව් කරන්න පුළුවන් ..... උබ අපේ වට්සප් ගෘප් එකේ ඉන්නවනේ .... මට කෝල් එකක් දීපන් ... වැඩේ කරලා දෙන්නම්