එලස් එලස් මම කතා කරන්නම්ඒ සම්බන්දව උදව් කරන්න පුළුවන් ..... උබ අපේ වට්සප් ගෘප් එකේ ඉන්නවනේ .... මට කෝල් එකක් දීපන් ... වැඩේ කරලා දෙන්නම්
ආයුබෝවන් ... මේ දවස් වල පට්ට ස්ට්රෙස් ... ප්රශ්න වැඩි ... පොඩි එකත් එක්ක පුළුවන් තරම් දගලලා පොර අම්මා ලගට ගියාම තමා එළකිරි එන්නේ ..... එත් මුහුණ දෙන හැම ප්රශ්නයක්ම ගෙදර වයිෆ් එක්ක බෙදාගන්න බැ .. එක එයාටත් අමතර බරක් ... එක නිසා මගේ මනස නිරවුල් වෙන්න එළකිරි එනවා ..... උබලත් එක්ක මොනවා හරි බෙදාගන්න ... චැට් වලට මම වැඩිය නැ ... එත් වෙනස් වෙනවනේ බන් අපි![]()
එල එල... පරිසෙමෙන් පදින්න ...
දැන් මොන වාහනේ ගියත් පරිස්සම් උනේ නැත්තම්![]()

ප්රශ්න එනවා බන් ලයිෆ් එකේ අපි හැමෝටම හෙමින් අපි ඒවා විසදගන්න එක තමයි වැදගත්ම දේ
මම දන්නවා උඹ ගැන
![]()
![]()


ඊට වැඩිය කරනවා බන් ..... ඔකේ තියෙන එකෝ මීටර් එක ... එකත් එක්ක යන්න ඕන ... කොහොමත් 40 ට වඩා කරනවා .... කවුද උබට 30ක් කරනවා කිව්වේ .....
ලොකු ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න බැරි එක තමා ආර්ථික තත්වේ කිව්වේ ... මට පෙට්රෝල් ප්රශ්නයක් නැ ... මොකද එක ප්රධාන සාදකයක් කරගත්තොත් ගන්න හොද බයික් එකක් නෑ
කලින් තිබ්බේ අවුරුදු 8ක් පරණ හන්ක් එකක් .. එක 67000/- දීලා ස්කුටියට 64000/- දීලා ගෙවන්න ගත්තේ

මමත් අවුරුද්දක් විතර එන්නැතිව හිටියා බං.... ඒත් මේකට ඇවිල්ලා.. කට්ටියත් එක්ක සේවෙලා මොනවා හරි කියව කියව ඉන්න කොට තියෙන ප්රශ්ණ ටික අමතක වෙනවා...
මමත් අවුරුද්දක් විතර එන්නැතිව හිටියා බං.... ඒත් මේකට ඇවිල්ලා.. කට්ටියත් එක්ක සේවෙලා මොනවා හරි කියව කියව ඉන්න කොට තියෙන ප්රශ්ණ ටික අමතක වෙනවා...

ඔව් බන් ඉන්සුවරන්ස් එවුන් කෝල් රෙකෝඩ් කරන නිසා ඉතින් ඔය වගේ ඒවා දැනගන්න පුළුවන්![]()

ආ අසහන කොලුවෝ.... කොහොමැයි ඉතින්....
වාසියි කියලා ආරංචියි...
